Good news for yamaha FZ fans

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    wara athulata.............................................................................................................................................................................................................................................................................................


    මට amw එකේ ඇතුලෙ ඩයල් එකක් කිව්වේ.

    තව මාස කීපයකින් fz එකේ අලුත් වර්ශන් එකක් එනව.

    වෙනස්කම් මේව.

    පවර් එක ටිකක් වැඩි කරනවලු.
    රියර් ඩිස්ක් බ්‍රේක් එවනවලු.
    සාරි ගාඩ් එකේ ඩිසයින් එක වෙනස්ලු.
    ෆුවෙල් ගේජ් එකේ ඉෂූ එක හදලලු.
    ටේල් එකත් ටිකක් කොටයිලු :frown::no:
    තව යමහා ලෝගෝ ස්ටිකර් පාරක් එනවලු බදේ.

    රු 16000-18000ක් විතර තව වැඩිවෙයිලු. :baffled:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කඩ්ඩ බැරි එකා;22556955 said:
    මට නම් ඒ බයික් එක සෙට් වෙන්නෑ බන්. හෙඩ්ලයිට් එක පට්ට කැතයි.


    ජික්සරේට වඩා පොඩ්ඩක් පවර් එක වැඩියි නේ.. මම මේ කතා කරන්නේ ඉලව් බජාජ් අත ඇරලා. :frown: