Good News Windows Media Player

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔයාලටත් මට වගේ මෙන්න මේ ප්‍රශ්නේ එන්න ඇති. ඒ තමයි 3gp, mp4, flv වගේ ෆයිල් වෙනම play නොවෙන එක media player එකේ.

    කදිම විසදුමක් හම්බ උනා මට. Windows 7 Codec එකක් තියෙනවා. Install කරලා බලන්න. ඕනෑම video එකක් වැඩ කරනවා.

    Repost nam sorry.


    http://dw.com.com/redir?edId=3&site...305e217168df3a604a02b56b4515&part=dl-10053955