Good Old Days! MEGA THREAD!!!

GalacticEmpire

Active member
  • Jan 16, 2016
    452
    114
    43
    Galaxy far far away
    MTV was the best channel in the 90's

    MTV_Channel_logo.png
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ලයිට් හවුස් එකක ටීවී සීරිස් එකක් ගියා නේද.?
    අයි.ටී.එන් එකේද කොහෙද ගියේ.. මට ඒකෙ නම මතක නෑ.. ඒකත් හෙන පිස්සු කතාවක්, එකම පවුලේ අම්මයි තාත්තයි පුතාලා දෙන්නයි දුවයි ලයිට් හවුස් එකේ ජීවත් උනේ.. උන්ට වෙන එක එක විකාර වැඩ ගැන පට්ට කතාවක් ගියා.. මට යාන්තමටවත් නම මතක නෑ...:sorry:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ලයිට් හවුස් එකක ටීවී සීරිස් එකක් ගියා නේද.?
    අයි.ටී.එන් එකේද කොහෙද ගියේ.. මට ඒකෙ නම මතක නෑ.. ඒකත් හෙන පිස්සු කතාවක්, එකම පවුලේ අම්මයි තාත්තයි පුතාලා දෙන්නයි දුවයි ලයිට් හවුස් එකේ ජීවත් උනේ.. උන්ට වෙන එක එක විකාර වැඩ ගැන පට්ට කතාවක් ගියා.. මට යාන්තමටවත් නම මතක නෑ...:sorry:

    ROund the Twist ne bn :love::love::love:

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Spell Binder, Incredible Hulk, Knight Rider, Superman Animated Series, Superman Red Son, Justice League Animated Series, Batman Animated, Beyond තියනවා ඕනේ අය ඉන්නවා නම් කියන්න copy කරගන්න පුළුවන්