Good place to stay in Anuradhapura...

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    එලකිරි set එකෙන් පොඩි උදවුවක් ඔනේ.....:)
    අනුරාදපුරේ හොද නවතින තැනක් දන්න වනම් contact details දෙන්නකෝ..පවුලේ කට්ටියත් එක්ක අවුලක් නැතිව ඉන්න පුලුවන් තැනක්..
    මන් අහපු තැන් ඔක්කෝම කියන්න සුද්දන්ට කියන ගනන්නේ.සාදාරණ ගානක් ගන්න තැනක් දන්නවන්ම් මෙතන දාන්න.:):)
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    දුටුගැමුණු එක එචරම හරි නෑ බන්.මන් එක පාරක් හිටියා.රත්නමාලි එක කොහොමද දන්නවද????
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලාබෙට දැන් මොනවද තියෙන්නේ. හොදම දේ තම්යි රෑ ගතකරන්න තැනක් හොයා ගන්න. කෑම් පිටින් ගන්න. නුවර වැව රෙස්ට් හවුස් එක හොදයි.
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ලාබෙට දැන් මොනවද තියෙන්නේ. හොදම දේ තම්යි රෑ ගතකරන්න තැනක් හොයා ගන්න. කෑම් පිටින් ගන්න. නුවර වැව රෙස්ට් හවුස් එක හොදයි.

    එකත් ඇත්ත තමා.:yes::yes:
    නුවර වැව රෙස්ට් හවුස් එකේ contact details නැද්ද බන් උබ ගාව.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මිරිදිය හොටෙල් එක නම් හොඳයි. හැබැයි ගාන නම් ටිකක් සැරයි.
    miridiya_09.jpg