Good sound system?

headsprung_gt

Member
May 1, 2013
249
8
0
help karappu okkotama thank you! ada gihin unity eken gatha Microlab M200BT with NFC/Bluetooth.
Rs 8500

;)

50W = 12 Watt x 2 + 26 :)

664386.jpg
 

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    macho podi thava davas deka yhunakin podi review ekak dapan, cos matath ekak ganna uvamanavak thiyanava. puluvannm real picuth dapan. umba oka gatta shop eka mokakda??
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මචාන් කව්රු මොනවා කිව්වත් Creative Inspire T6160 බුෆර් එක පට්ට ... මමත් යුස් කරන්නේ ඕකක් තමා ...ඔන්බෝඩ් තමා මමත් ගහලා තියෙන්නේ.. උබ පෙන් ගහන්න එකක් හොයනවා නම් ..
    Creative Inspire T7700 එක ගැන හොයලා බලපන් ඒකත් පට්ට ... උබේ වැඩේට හොදයි ...
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ගයාන් ලක්මාල්;16549893 said:
    අනේ මට දන්න එකෙක් sound system 2.1 4.1 5.1 ගැන කියල දෙන්න. මගේ on board sound එකට මෙ‍ාකක්ද හරියන්නෙ?

    2.1= front left + front right + subwoofer
    4.1= front left + front right + back left + back right + subwoofer
    5.1= front left + front right + back left + back right + center + subwoofer
    7.1= front left + front right + back left 2 + back right 2 + center + subwoofer

    mage nam onboard Realtek HD ALC887 eka 7.1,umbe mokakda card eka kiyapn
     

    headsprung_gt

    Member
    May 1, 2013
    249
    8
    0
    aparadene bn 2.1 ekak gatte ada kale film unath 5.1 ne :(

    Mama godak music thamai ahanne, movies wela surround effect eke nathi unata kamak nehe! :rolleyes:

    anith eka meke bluetooth/nfc thiyene hinda lesi phone eka connect karanne! cable gaha gaha innna one nehe :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවුරුදු පහ හයකට කලින් නම් Creative, Micro Labs පට්ට.. දැන් නම් ගූ හැත්තෑවයි.. සබ් එක මස් කරලා බලපං.. Logitech, Audioengine පට්ට.. හැබැයි ගණන් ඇති.. ගාල්ලෙ නම් නෑ.. කොළඹ ඇති..
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Microlab kachal.
    Mage eka Creative, 5.1 system eka aran 6 Years wenwa thama wada.
    altec lancing Supiri.
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    2.1= front left + front right + subwoofer
    4.1= front left + front right + back left + back right + subwoofer
    5.1= front left + front right + back left + back right + center + subwoofer
    7.1= front left + front right + back left 2 + back right 2 + center + subwoofer

    mage nam onboard Realtek HD ALC887 eka 7.1,umbe mokakda card eka kiyapn

    ස්තුතියි මචං..... මගේ Realtek HD ALC888 හැබැයි ජැක් 3 යි තියෙන්නෙ. mic line-in and out. ඔච්චර speaker ගහන්න වෙනම ජැක් ඕනේද? කියල දෙන්න
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ගයාන් ලක්මාල්;16552910 said:
    ස්තුතියි මචං..... මගේ Realtek HD ALC888 හැබැයි ජැක් 3 යි තියෙන්නෙ. mic line-in and out. ඔච්චර speaker ගහන්න වෙනම ජැක් ඕනේද? කියල දෙන්න

    ai ban issaraha dekak tiyenne :P
    okkoma 5i ethakota :D
    me tiyenne mage eke control panel eka

    jEMjDBx.jpg