ඔය brand ගෙන නං දන්නේ නැහැ මචෝ. උබට අඩු ගානට හොද 5.1 system එකක් ගන්න නං හොදම දේ 2015 වගේ home theater ස්ය්ස්ටෙම් එකක් ගන්න එක. මට 30කට used sony E6100 කියන එක සෙට් උන එදවස් වල පට්ට බාන්ඩ්. wifi optical in bluetooth (AAC)machn Sonicger eka aulk nadda