Sound Bar or Speaker system

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මේ දෙකෙන් කෝකද හොඳ මචංලා

    Sonicgear SONICBAR Sound bar​

    Model : BT-3500 - (24600 bigdeal eke)

    Den B 5.1 Bluetooth speaker system (DEN -B 901 ) Daraz eke 25919
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    උඹ මොනවටද ඕක use කරන්නේ
    Music or movies?

    Surround sound ගන්න ඕන නැත්නම් 5.1 channels එකක් ඕන නැනේ

    අනික ඕවා 5.1 කිව්වට අර පරන computer sub වගේ analog input විතරයි නං computer එකකින් ඇරෙන්න 5.1 out එකක් ගන්න බැ
     
    • Like
    Reactions: reddit and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    උඹ මොනවටද ඕක use කරන්නේ
    Music or movies?

    Surround sound ගන්න ඕන නැත්නම් 5.1 channels එකක් ඕන නැනේ

    අනික ඕවා 5.1 කිව්වට අර පරන computer sub වගේ analog input විතරයි නං computer එකකින් ඇරෙන්න 5.1 out එකක් ගන්න බැ
    Music & movie walata thama bn
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,207
    45,058
    113
    මෙන්න ගන්නවානම් සුප්පා බඩු..:cool:

    ounqw7ceg4zsrb6ixvvp.jpg

    my-11134207-7rasm-mawbs42asd86c4

    my-11134207-7ras8-mas9iwk0m22e6b
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Music & movie walata thama bn
    Source එක මොකක්ද? ඔය 5.1 system එකේ input මොනවද කියලා බලන්න. Analog input නං තියෙන්නේ pc එකක් නැතිව surround වැඩ කරන්නේ නැති වෙයි. නිකන් speakers 5 වැඩ කරාවි
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මෙන්න ගන්නවානම් සුප්පා බඩු..:cool:

    ounqw7ceg4zsrb6ixvvp.jpg

    my-11134207-7rasm-mawbs42asd86c4

    my-11134207-7ras8-mas9iwk0m22e6b

    loku budget na machn me welawe, 25 -30 athara baluwe
    Source එක මොකක්ද? ඔය 5.1 system එකේ input මොනවද කියලා බලන්න. Analog input නං තියෙන්නේ pc එකක් නැතිව surround වැඩ කරන්නේ නැති වෙයි. නිකන් speakers 5 වැඩ කරාවි
    https://s.daraz.lk/s.HQfS

    Den-B hodai da bn?

    Redmi (MI) 30W eka shape da? Normal programs walata?
    (https://s.daraz.lk/s.HQeU)
    mmth Den B gana dan na mchn hriyatak ekai ahuweth, aya sonicger tiyenawa bigdeal eke
    ------ Post added on Nov 10, 2025 at 2:44 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Mekata wadanm ara MI eka hodai wage mata. Belek saddenm wadak na. RMS Wattage ekath aduine bn oke
    ඔව් මෙක නං ලෝක බොරුවක් වගේ. ඒක input එකක් වත් නෑ වගේ speakers 5 ක් දාගත්ත ට.

    den-B eke review nam patta
    බස් අජිත්ගේ සින්දු දාල අහන වියලි කලාපේ අඩු කුලේ උන්ගේ reviews තමයි ගොඩක් ඔය තියෙන්නේ ;)
    ------ Post added on Nov 10, 2025 at 4:51 PM
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    ඔව් මෙක නං ලෝක බොරුවක් වගේ. ඒක input එකක් වත් නෑ වගේ speakers 5 ක් දාගත්ත ට.

    බස් අජිත්ගේ සින්දු දාල අහන වියලි කලාපේ අඩු කුලේ උන්ගේ reviews තමයි ගොඩක් ඔය තියෙන්නේ ;)
    ------ Post added on Nov 10, 2025 at 4:51 PM
    machn Sonicger eka aulk nadda