Good Steamer ?????

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මේ Steamer එක හොදයිද බන්
    1b1bc043c01212ec6d318518ff66a748.jpg


    thumb-1000x1000-b5949ac082665378e1243c5f638add27.jpg

    මේකට Nano Ionic Facial Steamer කියලා කියන්නෙ ඇයි බන් මෙක හෙල්ත් එකට හොද නැද්ද

    මේ දෙකෙන් හොද effect එකක් දෙන්නෙ මොකක්ද බන් වැඩියෙන්

    සෙම ගතිය යවා ගන්න තිබ්බොත් ඇති මෙක අම්මටයි තාත්තටයි දෙන්න ගන්නෙ මේ දවස්වල සිටුවෙශන් එක හැටියට දවසට එක පාරක් හරි steamer කරන්න දෙන්න
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,287
    1,306
    113
    කොහොමද බන් හොදට හුමාලය එනවද එකෙන්

    ඔව් අනික මාර ගනන් මේවා මේ දවස්වල බන්
    Compare karanna nam danne na machan eth awulak na one ganata enawa
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    oka madi ne da , dum hattiyak haduwoth moko ?
    එක පොඩ්ඩ්ක් රික්ස් බන් තාත්තා ලිපේ තියන් රෙද්දක් පොරොවන් steamer කරන්න ගිහින් තව පොඩ්ඩෙන් හට්ටිය ඇගට පෙරෙලෙන්වා
     
    • Sad
    Reactions: saja