-rep එකක් හින්ද එතනිං පැනල යන උඹට කොන්දක් තියෙනවද බං ?
අපේ බල්ලත් වෙන බල්ලෙක් ආවාම කනව..
ඒ උගෙ කොන්ද තිරස් වෙලා..



පරණ එකවුන්ට් එකෙන් බහින්න කාලෙ හරි නේහ්..උඹ දැන් ඔය -රෙප් එක නිසාද යන්නෙ.
සටා එහෙනං![]()

හපෝ..පරණ එකවුන්ට් එකෙන් බහින්න කාලෙ හරි නේහ්..![]()
අම්මලා තාත්තලා මතක් කරලා බනින අය ගැන මට කොහොමත් තියෙන්නෙ පිලිකුලක්,ඔහොම තමා හැම තැනම විවිධාකාර මිනිස්සු ඉන්නවා,ඔවා ගනන් ගත්තොත් ඉන්න හම්බෙන්නෙ නැ අපිට,මම දන්නවා සමහර අයට පොඩි දෙයිනුත් හිත් අමාරු එනවා,එත් මෙහෙම මිනිස්සු ඉන්නවා කියන එක හිතාගන හිටියාම ඉවරයි,අපිටත් ඔහොම රෙප් ඇවිත් තියනවා,ඔක ඔයාට විතරක් ලැබෙන එකක් නෙමෙයි.
9+
magenuth ubala ahai mn ada indan awe nathi unama.,Ohe penna naththe ay Dan![]()

