Goodbye everyone

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආහ්.. මම දැනුයි ත්‍රේඩ් එක දැක්කෙ.. ඔයා ටොපා කියලා මම කාටත් කලින් අඳුනගත්තා කෙල්ලෙ.. මේකයි.. ඔයා යනවා කියලා කිහිප සැරයක්ම එළකිරියෙන් ගියා.. ඒත් ඔයා වෙන ප්‍රොෆයිල් එකක් හදාගෙන ආපහු එනවා.. අනිත් එක ඔයා නොදන්න දේවල් කතා කරන්න යනවා වැඩියි.. ලොකුම දේ තමයි ඔයා ආගම් වලට වක්‍රාකාරව පහර දෙන එක.. එක වෙලාවකට මුස්ලිම් අයට බනිනවා.. තවත් වෙලාවකට ක්‍රිස්තියානි අයට බනිනවා.. තවත් වෙලාවට බුද්ධාගමේ අයට බනිනවා.. පස්සෙ ඔය ආගම් ඔක්කොම කොටවලා ඔයා පැත්තකට වෙනවා හොද ළමයා වගේ.. ඒ වෙලාවට ඔයා ගැන මට එක එක දේවල් හිතෙන්න ගන්නවා..:baffled: ඔයා ඉස්සර මේක නටපු නැටුම් මට හොඳට මතක තියෙනවා.. ඒකයි ඔයාගෙ කතා විලාසයෙන් මම අදුනගත්තෙ ටොපා කියලා එක දවසින්ම.. ඔයා එදත් ත්‍රේඩ් එකක් දාලා ගියානේ යනවා කියලා.. ඒත් ඔයා ආයෙම ආවා.. අදත් ඒකම තමා වෙන්නෙ.. හෙට අනිද්දට ඔයා වෙන ප්‍රොෆයිල් එකක් හදාගෙන ආයෙම එයි.. තමුන් අනුන්ට බණ කියන්න හොදට දන්නවා.. ඒත් තමුන් කරන වැරදි කොච්චරක්ද කියලා තමුන් දන්නෙ නෑ.. ඒකයි ප්‍රධාන අවුල.. ඔයා ඒ අතින් බොහොම පහල තත්වයක ඉන්නෙ.. පේනවනේ කොයි තරම් දෙනෙක් කැමතිද ඔයා එළකිරි එන්නෙ නැත්නම්.. ගොඩ දෙනෙක් ඔයාට හරිම අප්‍රියතාවයක් දක්වනවා.. මොකද ඔයා සමහර වෙලාවට බක පණ්ඩිතයි.. සමහර වෙලාවට හරිම මෝඩයි.. සමහර වෙලාවට හරිම පඩත්තලයි..

    ඔයා කියන විදියට මේකෙ ඉන්න අය හැමෝම කියන දේවල් වැරදියි.. ඔයා කියන දේවල් විතරයි හරි.. ඒක නම් හරිම ප්‍රාතමික අදහසක් කෙල්ලෙ..:frown:

    මේකට එන්න එපා කියලා අපිට කියන්න කිසිම අයිතියක් නැහැ.. ඒක නිසා ඔයාට ඕන විදියට ඕන වෙලාවක මේකට එන්න පුළුවන්.. හැබැයි මතක තියාගන්න තමන් තමන්ගෙ හිතට එකඟව වැඩ කරන්න.. වෙනත් කෙනෙක්ට කරදරයක් නොවන විදියට.. වැඩ කරන්න ඉගෙනගන්න.. කවුරුවත් පහත් කරලා කතා කරන්න එපා.. ඔයා ආගමක් අදහන්නෙ නැති වෙන්න පුළුවන්.. ඒක වෙනම කතාවක්නේ.. ඒ ගැන කතා කරන්න ඕන නැහැ.. ඉතින් ඔයා අගමක් ඇදහුවෙ නැතෙයි කියලා අනිත් ආගම් වලට අපහාස කරන්න ලෑස්ති වෙන්න එපා.. මොකද අපිට ආගමක් දහමක් තියෙනවා..

    අනිත් එක තමා උත්සාහ කරන්න එපා මෙතන ජාතිවාදය ඇති කරන්න..

    ඔයාට ජයෙන් ජය..! ආපහු අලුත් ප්‍රොෆයිල් එකකින් හම්බවෙමු.. උම්මා..
    9.gif
    :):)
    :yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;13529226 said:
    මමනම් කියන්නේ ඔයා ගියත් නොගියත් ඔයාගේ ජීවිතේ හදාගන්න කියලා..ඔයාට අපහාස කරන්න දෙයක් නැ.. ඒත් ඔයා ඉන්නකං ඔයා එලකිරි එකේ අපහාසයට ලක් වෙනවා.. මම මේ ගැන ඒ ත්‍රෙඩ් එකේ කිව්වේ නැති උනාට ''ඔයාට ඉස්ලාම් ආගම ගැනවත් මුස්ලිම් මිනිස්සු ගැනවත් කිසිම කැක්කුමක් නැ..ඒක මම ඔයා කලිං දාපු ත්‍රෙඩ් වලිං සහ පෝස්ට් වලිං හොදටම දැක්කා.. මගේ උත්තරවලින් ඔයා අපහාසයට ලක් උනා කියලා මම ඔයාට රේසිස්ට් (Racist) කෙනෙක් උනා.. මගේ වැරදි ඔයා හැව්වා.. ඒ වෙලාවේ රත්තරං ඔයාට හොද මනුස්සයා.. ඒත් රත්තරං ඔයාට අපහාස වෙන උත්තර දීපු ගමන් ඔයා ඉස්ලාම් ආගමය්, මුස්ලිම් මිනිස්සුන්වය් ඔයාග වාසියට අරගත්තා..ඒකත් එක්ක රත්තරං ඔයාට Racist කෙනෙක් උනා.. කොහම උනත් මමත් උගේ වැඩ අනුමත කරන්නේ නැ.. ඊට වඩා මම ඔයාගේ වැඩ අනුමත කරන්නේ නැ.. මොකද ඔයා කරන්නේ රත්තරං ට වඩා භයාක වැඩක්..රත්තරං කරනේවා එළිපිට පේනවා.. ඒත් ඔයා කරන්නේ මොකක්ද කියලා ඔයා විතරය් දන්නේ..''
    මම කියන්නේ මේ ෆෝරම් වල නිකං කලය කන්නෙ නැතුව ඔයාටම කියලා ජීවිතයක් හදාගන්න.. මම හිතන විදිහට ඔයාට අවුරුදු 27.28 ඇති..සමහර වෙලාවට ඊට වඩා වැඩිත් ඇති.. ඉස්සෙල්ලා හොද කොල්ලෙක්ව බලලා කසාද බදින්න.. ජීවිතේ රස විදින්න..
    මට ඔයාගේ හිත රිද්දන්න ඕනකමක් නැ.. මගේන් ඔයගේ හිත රිදුනනම් මට සමාවෙන්න.. කොහේ ඉදියත් හොදින් ඉන්න...
    :):)

    :cool::cool::cool:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    Goodbye everyone

    This Community has a lot of racist (I am not a MUSLIM I am a Sinhalese-Buddhist-Christian) , misogynist :/ people I think it's hard to live with them in here so I thought it's better leave this Community rater than staying in this flame pit. I will never ever come back I am sick to death of these racist Sinhalese please now don't bash me I am a Sinhalese too but I hate racists regardless of their ethnic group.. I am out.. goodbye
    I know I have some friends in this site so if you want to read my words please visit my blog ..

    yeah Racists Won but don't forget there will be a civil war if you keep doing your stupid works..

    I am out.!
    okie now start insulting me again :lol: but I don't give a crap about that..

    ඔය යනවද?

    හ්ම්ම්...

    ඉන්න ටිකේ කට පු* රැකගෙන ඉන්න බැරිවෙච්ච එකේ ප්‍රතිඵල තමා... පලයං, ගිහින් යන තැනක මේ ඉගෙනගත්තු පාඩම අමතක නොකර ඉඳපං. එතකොට මේ වගේ ගූ නාගෙන යන්න වෙන එකක් නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    api mehe bahutharaya budhist nisa apita anik religions walata bena bena inna puluwan

    eth mewa dekana minority eka buddhist ratawal wala muslim evunta thada wunahama unta kisi bhadawak nethuwa buddhist ayage gewal pansal gini thiyanna puluwan.:frown::frown:

    oka thawa digatama giyoth western countries walin oya muslim countries walata action ekak aniwaryenma gannawa:growl:

    api unta banina eken wenne wede thawath darunu wena eka witharai:no:
     
    Nohim Ys

    Well-known member
  • ඔය යනවද?

    හ්ම්ම්...

    ඉන්න ටිකේ කට පු* රැකගෙන ඉන්න බැරිවෙච්ච එකේ ප්‍රතිඵල තමා... පලයං, ගිහින් යන තැනක මේ ඉගෙනගත්තු පාඩම අමතක නොකර ඉඳපං. එතකොට මේ වගේ ගූ නාගෙන යන්න වෙන එකක් නෑ.

    :lol::lol::lol::lol::lol:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    එලකිරියටත් සැනසීමක්.. අයිත් නම් එන්න එපා... යන දේවාලෙක මකබෑවිලාම පල...
    5.gif
    5.gif
    5.gif
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    Goodbye everyone

    This Community has a lot of racist (I am not a MUSLIM I am a Sinhalese-Buddhist-Christian) , misogynist :/ people I think it's hard to live with them in here so I thought it's better leave this Community rater than staying in this flame pit. I will never ever come back I am sick to death of these racist Sinhalese please now don't bash me I am a Sinhalese too but I hate racists regardless of their ethnic group.. I am out.. goodbye
    I know I have some friends in this site so if you want to read my words please visit my blog ..

    yeah Racists Won but don't forget there will be a civil war if you keep doing your stupid works..

    I am out.!
    okie now start insulting me again :lol: but I don't give a crap about that..

    BITCH PLEASE!

    1531-bitch-please.jpg