Goodbye Friends.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    නවකතාවක් වගේ..කෙල්ලෝ ඔහොමමයි................
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ගිහින් තව අලුත් profile එකක් හදාගෙන මාස දෙක තුනකින් අපිව troll කරන්න එන්නකෝ :love::rofl:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අනේ ටොපා අක්කි යන්න එපා.මොකද දන්නවද ඔයාගෙත් පොඩි අනාත ගතියක් දැනෙනවා.හැබැයි මොනා උනත් ඔයාගේ කැරක්ටර්‍රිස්ටික්ස් යුනීක්.ඒකනේ ඔයා මොන අයිඩි එකෙන් ආවත් ටක් ගාලා අපිට මාට්ටු වෙන්නේ.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Apoo meka baddakda? eka tama mee wadak nathi hallak liyala tiyenne.
    Oka yanawa kiwwata apahu ei...

    Boru poi wada tama danne
    ...

    14.gif
    කෙල්ලොනේ බන්...

    දන්නවනේ ඉතින් ටැප් එකක් ඇරියා වගේ තමයි...........:rofl:

    පිටු 10 ක් ලියන්න දේවල් ඇති අපි වචන 2 න් කියන දෙයකට........
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    :no::no::no::no::no::no::no:
    pisunathuwa inna kohe kiyala dan yannada?

    elakiri wage wena website ekak thiyenawada?
    naneeeeeeeeeeeeeeee

    meke pisso oyata bannata ganan ganna epaaaaaaaaaaaa
    innaaaaaaaaaaaaaaaa yanna epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    kiyana de ahannaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    well, dont care who ever u are, But it seems u ve taken everything personal in world of world wide web.. Hello this is online , come to the real, dont get serious anything. Just chill, have fun, fight with others.. no body gives a fuck..cos nobody knows u, and u aint depend on anybody. Cant u see, how famous u r in here..let others to bark at u, who cares..just dont get anything serious, cos this is online..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැල් බයිලා :lol:
    ඔයාලගේ ආගමට අපහාස කරපු අයට විරුද්ධ වෙන්නද බුද්ධාගමට සිංහල ජාතියට ගරහුවේ? මමත් බෞද්ධ ඒත් මං බඳින්න ඉන්නෙ කතෝලික කෙනෙක්.ඒ හින්ද මම නම් කියට වත් ඔයාලගේ ආගම විවේචනය කරන්නෙ නෑ. හොඳ වෙලාවට එයා ඔය වගේ නෑ. හිතේ කුහක කම් යටි අරමුණු තියාගෙන ආවම හැම වචනෙකින්ම ඒවා එලියට පනිනවා. ඒ හින්ද ඔයාගේ වැල් බයිලා ටිකත් අකුලාගෙන යන එක හොඳයි.

    අපි දන්නවා ඔයත් නිකන් සුර පප්ප වගේ කියල " අනේ යනවයි කිව්වට යන්නෙ නෑ..හැමදාටම ඉන්නව" :lol:
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    well, dont care who ever u are, But it seems u ve taken everything personal in world of world wide web.. Hello this is online , come to the real, dont get serious anything. Just chill, have fun, fight with others.. no body gives a fuck..cos nobody knows u, and u aint depend on anybody. Cant u see, how famous u r in here..let others to bark at u, who cares..just dont get anything serious, cos this is online..

    yessssssssssssssssss the truth is this :yes::yes::yes::yes::yes: