Goodbye Friends.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබේ ප්‍රධාන ප්‍රශ්නය තමා ඔබට තිබ්බ "මංපොරමේනියාව". ඔබ හිතන්නේ සමාජ ආශ්‍රයක් නැති ඔබ තරම් දන්න කෙනෙක් මේ මිහිපිට නෑ කියලා. හැබැයි මම තේරුම් ගත්තා ඔබ සමාජ ආශ්‍රයක් නැති කෙනෙක් කියලා. නැත්නම් තේරුම් ගන්නවා "ඇයි හැම දෙනා ම මට මෙහෙම කියන්නේ" කියලා. මම විරුද්ධ ඔබේ පැවතීම් තුනකට
    1. ඔබේ මංපොරමේනියාවට.
    2. ඔබ ෆේක් වලින් ඇවිත් ආගමික පාතාල කල්ලි බිහි කරන එකට සහ විශේෂයෙන් ම ඔබේ "බෞද්ධයෝ SUX" තියරියට.
    3. ප්‍රසිද්ධියේ අපහාස කරල පී එම් මගින් හෝදගන්න හදන ඔබේ කොන්ද පණ නැති ක්‍රමවේදයට.

    ආයෙ ඔබ එනවා. මම මගේ ඔළුව ඔට්ටු අල්ලනවා හිස් බීර කෑන් එකක හිලව්වට ඒක ගැන. හැබැයි ආයෙ ආවොත් "සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී මනුෂ්‍යයෙක්" විදියට ජීවත් වෙන්න බලන්න.

    ඔ‍බට තීරණාත්මක ප්‍රහාරය ඔබේ මාරක නිලයට ම එල්ල කරපු මගේ සන් මිත්‍රයා මාතර කිඹුළත් එක්ක තියන වෛරය සහ ක්‍රෝධය දැන්වත් අතාරින්න. snowl b'day = 1987 feb 20 කියන එක දැක්කම ඔබට හිතෙන්න ඇති මාරක ප්‍රහාරය අත ළගයි කියල නේද? ඒ ප්‍රහාරයට හේතුව ඔබේ ඔය තිරශ්චීන, පාහර පැවැත්ම. (සමාවෙන්න පාහර කියන වචනේ පාවිච්චි කලිට, වෙන සුදුසු වචනයක් නෑ)
     
    Last edited:
    • Like
    Reactions: Gouken

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මේ දැවන්ත අතථ්‍ය කේෂත්‍රයේ ඉන්න ගියාම ඔහොම තමා ඉතින්
    හරිම ඒකාකෘතිකයි :rofl:
     
    top_secret

    Member
    Apr 13, 2011
    139
    7

    "මංපොරමේනියාව" :lol::rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේ දැවන්ත අතථ්‍ය කේෂත්‍රයේ ඉන්න ගියාම ඔහොම තමා ඉතින්
    හරිම ඒකාකෘතිකයි :rofl:
    :eek::eek: මටත් තේරුනා උඹගෙත් භෞමික අඛන්ඩතාවයට මේක මරු පහරක් කියලා.
    මේ කරුණූ ප්‍රපංචය න්‍යායාත්මකව විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ.
    කෲර වූ මේ සිද්ධි සංධර්භය එක යුක්තානුවක් තරම්වත් මට නොතේරෙන බවයි

    :(:(:lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    "මංපොරමේනියාව" :lol::rofl:

    අලුත් වචනයක් :eek:

    the morale of the story, ladies and gentlemen, is never take internet seriously

    1e4447a1e2.jpg

    :eek::eek: මටත් තේරුනා උඹගෙත් භෞමික අඛන්ඩතාවයට මේක මරු පහරක් කියලා.
    මේ කරුණූ ප්‍රපංචය න්‍යායාත්මකව විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ.
    කෲර වූ මේ සිද්ධි සංධර්භය එක යුක්තානුවක් තරම්වත් මට නොතේරෙන බවයි

    :(:(:lol::lol:

    :shocked:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    :eek::eek: මටත් තේරුනා උඹගෙත් භෞමික අඛන්ඩතාවයට මේක මරු පහරක් කියලා.
    මේ කරුණූ ප්‍රපංචය න්‍යායාත්මකව විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ.
    කෲර වූ මේ සිද්ධි සංධර්භය එක යුක්තානුවක් තරම්වත් මට නොතේරෙන බවයි

    :(:(:lol::lol:
    :eek::eek: මගේ මනස ඔත්පල වුනා ඒකට :(
    මෙතනින් ඌර්ධවපාතනය වුනොත් හොඳයි වගේ :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    anyway, this all reminds me of the speech you delivered on the difference between being a troll and an ogre, and from the looks of it sista, you failed big time at trolling.