so many glorious beacons of light are insulting one person...

හියේ නැත්දමේ යන කෙනාගෙත් නම අයේෂාලු. එතකොට මේ කොල්ලෙක් වගේ ආපු අකවුන්ට් එකදattha thamai elakiriyata awith wadi kalayak naaaaaa thama

මේ දැවන්ත අතථ්‍ය කේෂත්රයේ ඉන්න ගියාම ඔහොම තමා ඉතින්
හරිම ඒකාකෘතිකයි![]()

"මංපොරමේනියාව"ඔබේ ප්‍රධාන ප්රශ්නය තමා ඔබට තිබ්බ "මංපොරමේනියාව". ඔබ හිතන්නේ සමාජ ආශ්‍රයක් නැති ඔබ තරම් දන්න කෙනෙක් මේ මිහිපිට නෑ කියලා. හැබැයි මම තේරුම් ගත්තා ඔබ සමාජ ආශ්‍රයක් නැති කෙනෙක් කියලා. නැත්නම් තේරුම් ගන්නවා "ඇයි හැම දෙනා ම මට මෙහෙම කියන්නේ" කියලා. මම විරුද්ධ ඔබේ පැවතීම් තුනකට
1. ඔබේ මංපොරමේනියාවට.
2. ඔබ ෆේක් වලින් ඇවිත් ආගමික පාතාල කල්ලි බිහි කරන එකට සහ විශේෂයෙන් ම ඔබේ "බෞද්ධයෝ SUX" තියරියට.
3. ප්‍රසිද්ධියේ අපහාස කරල පී එම් මගින් හෝදගන්න හදන ඔබේ කොන්ද පණ නැති ක්‍රමවේදයට.
ආයෙ ඔබ එනවා. මම මගේ ඔළුව ඔට්ටු අල්ලනවා හිස් බීර කෑන් එකක හිලව්වට ඒක ගැන. හැබැයි ආයෙ ආවොත් "සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී මනුෂ්‍යයෙක්" විදියට ජීවත් වෙන්න බලන්න.
ඔබට තීරණාත්මක ප්‍රහාරය ඔබේ මාරක නිලයට ම එල්ල කරපු මගේ සන් මිත්‍රයා මාතර කිඹුළත් එක්ක තියන වෛරය සහ ක්‍රෝධය දැන්වත් අතාරින්න. snowl b'day = 1987 feb 20 කියන එක දැක්කම ඔබට හිතෙන්න ඇති මාරක ප්‍රහාරය අත ළගයි කියල නේද? ඒ ප්‍රහාරයට හේතුව ඔබේ ඔය තිරශ්චීන, පාහර පැවැත්ම. (සමාවෙන්න පාහර කියන වචනේ පාවිච්චි කලිට, වෙන සුදුසු වචනයක් නෑ)

මේ දැවන්ත අතථ්‍ය කේෂත්රයේ ඉන්න ගියාම ඔහොම තමා ඉතින්
හරිම ඒකාකෘතිකයි![]()

මටත් තේරුනා උඹගෙත් භෞමික අඛන්ඩතාවයට මේක මරු පහරක් කියලා.

"මංපොරමේනියාව"![]()

the morale of the story, ladies and gentlemen, is never take internet seriously
මටත් තේරුනා උඹගෙත් භෞමික අඛන්ඩතාවයට මේක මරු පහරක් කියලා.
මේ කරුණූ ප්රපංචය න්‍යායාත්මකව විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ.
කෲර වූ මේ සිද්ධි සංධර්භය එක යුක්තානුවක් තරම්වත් මට නොතේරෙන බවයි
![]()

මගේ මනස ඔත්පල වුනා ඒකට 

ගම්‍ය වුනේ නෑමේ දැවන්ත අතථ්‍ය කේෂත්රයේ ඉන්න ගියාම ඔහොම තමා ඉතින්
හරිම ඒකාකෘතිකයි![]()

මේ වගේ අයව අදුන්වන්න මගේ වචන සෙට් එකේ තියන මම හදපු හොද ම වචනයඅලුත් වචනයක්
![]()