Goodbye Friends.

Apr 19, 2011
5,700
210
0
අම්මෝ හෙන ගේමක් දීල නවකතාව කියවල ඉවර කරා:lol:

දැන් ඉතින් හොරෙන් බලනවා ඇති නේ මොනවා වෙනවද කියල :cool::lol:
කෝ බන් අර කඩ්ඩ ඒක අමතක උනාද:P


අහ බ්ලොග් එකක් ලියනවද :Dඑල එල ලින්ක් එක දෙන්න මතක ඇතුව ඔබ නොදැක කොහොම ඉන්න ද මන්ද අපි :lol:


secret friends:shocked: එයාල ඔබ තුමියන් එක්කම ද ඉන්නේ කවද බන් ඒ පොන්සේකල :lol:

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ යනවා නම් පව් නොදී යන්න අයෙ එනවා නම් අර මුලින් හදපු එකෙන් ම එන්න .

:yes::yes::yes:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ බං කව්රු හරි කියපු එකක් මේකේ තියෙන්නේ මොකද්ද කියල පොඩ්ඩක් කෙටින්යෙන් කියපන්කො මට... :baffled::dull: :( :(
    නැවත නොඑන්නම යනවාලු
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ බං කව්රු හරි කියපු එකක් මේකේ තියෙන්නේ මොකද්ද කියල පොඩ්ඩක් කෙටින්යෙන් කියපන්කො මට... :baffled::dull: :( :(
    අහනවා එයාත් එක්ක room එකකට එන්න ආසද කියලා
    9.gif

    ඕන කරන දේවල් කාමරේ වෙන දේවල් ගැන කියලා තියෙන්නෙ :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: මං පරක්කුද?
    පාන්දට 5ට වගේ පටන්ගත්ත වැඩේනෙ බං. දැං උඹට ගිහින් කාමරේ සුද්ද කරන්න තමයි වෙන්නෙ :P