goodbye`imageshack`````````

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ela ela thanx machan meken ekawath api pic damu dan :D :)

:yes:

Owa Mukuth Onana Na Picasa Web Album.. Use Karannakota

:sorry::D

ekanam aththa. google la sirane.
habai tikak link eka diga wadiii :P

:(

imgur FTW

:confused:

Thanxz machan
mata me gembo balala balala athi vela hitiye

ඔව් ඒකනම් ඇත්ත.......:(

Thanx machan.... :D
අපි මොකටද ඔයෙ එක එක site වල ලොකු සීන් බලන්නේ ..:angry: නෑද්ද මචන්...

ඒකනේ මොකටද ?...................:frown::D

;)

Thanks machan :D
Imageshack නම් මට ඉස්සර ඉඳන්ම අවුල්:confused:

ඔව් ඔව් ඒක තමයි........:yes:

thanx machn ;)

:)
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    පොඩ්ඩක් වලිගෙ පාගගෙන. imageshack message එකේ කියල තියෙන්න ඔය එකක් වත් නෙමෙයි.
    ඔය කියල තියෙන්නෙ ඉමේජ්ශැක් පින්තූරෙ භාවිතා කරන ඩොමේන් එක (ඒ කිව්වෙ elakiri.com ) ඉමේජ්ශැක් වල රෙජිස්ටර් කරලා නෑ කියල විතරයි.
    ඒගොල්ලංගෙ අලුත් නීති වල හැටියට ඕනම සයිට් එකක ඉමේජ්ශැක් පින්තූර ඕනෑම කෙනෙකුට (ඉමේජ්ශැක් සාමජිකයෙක් නොවුන කෙනෙක්) බලන්න පුලුවන් වෙන්න නං ඒ ස්යිට් එක ඉමේජ්ශැක් එකේ රෙජිස්ටර් කරන්න ඕනෙ.
    ඉමේජ්ශැක් වල රෙජිස්ටර් වෙන්නෙ නැතිව පින්තූර අප්ලෝඩ් කරන්න තාමත් පුලුවං. මම ඔය කලින් කිව්ව කාරනේ හින්දා ඒවා වෙන ස්යිට් වල පාවිච්චි කරන්න බෑ.
    මේ ප්‍රශ්නෙට බොහොම සිම්පල් වැඩක් කරන්න තියෙන්නෙ. GTRZ ට මෙන්න මෙතනට : http://stream.imageshack.us/content.php?page=email&q=reg_domain ගිහින් elariki.com රෙජිස්ටර් කරන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ පුරුදු විදියටම ඉමේජ්ශැක් පාවිච්චි කරන්න පුලුවං EK ඇතුලෙ. අපි ආයෙ අලුතිං ගිහින් ඉමේජ්ශැක් වල රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ.

    GTRZ ම වෙන්න ඕනේ නැහැ.ඕනේ කෙනෙක්ට පුළුවන් register කරන්න.

    "Register your domain with ImageShack so that all images are visible on it. Anyone can register domains, not just the owner."
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    GTRZ ම වෙන්න ඕනේ නැහැ.ඕනේ කෙනෙක්ට පුළුවන් register කරන්න.

    "Register your domain with ImageShack so that all images are visible on it. Anyone can register domains, not just the owner."
    ඒක හරි. නමුත් GTRZ ම තමන්ගෙ ඩොමේන් එක රෙජිස්ටර් කලාම කරදර අඩුයිනෙ.
     
    jmagra

    Member
    Jan 17, 2008
    9
    0
    0
    seen eka thiyenne imageshack register nethuwa picz up karatheheki... but namuth
    eke direct link eka ganta tikak mole pawichchi karanda ona denata..
    ithin oken kiyanne wede amarui.
    Domain eka register karama Gemba pennana eka nawathi. eath image link eka ganda giyama me dala thiyena aluth seen eka charter..

    imageshack eka nethiwena thiranayak meka....

    so thats really a Very good Bye to imageshack !

    RIP !
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    ඒක හරි. නමුත් GTRZ ම තමන්ගෙ ඩොමේන් එක රෙජිස්ටර් කලාම කරදර අඩුයිනෙ.

    එච්චරම ලොකු දෙයක් නැහැ.site එකේ ලින්ක් එක දෙන්න විතරයි.මම දැන් දැම්ම.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    i stopped using imageshack long time before, because its not working for all countries,
    use photobucket.com, its better than tinypic
     
    • Like
    Reactions: emil

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    thank you :yes:

    tinypic eka hodai thamai .....thanx macho :)

    Thankx bro

    api nam ithin tinypic thamai
    11.gif

    yes mamanam dan tynipic use karanne..:yes:

    thnx machan

    ස්තුතියි යාලුවනේ අදහස් වලට.............:)

    පොඩ්ඩක් වලිගෙ පාගගෙන. imageshack message එකේ කියල තියෙන්න ඔය එකක් වත් නෙමෙයි.
    ඔය කියල තියෙන්නෙ ඉමේජ්ශැක් පින්තූරෙ භාවිතා කරන ඩොමේන් එක (ඒ කිව්වෙ elakiri.com ) ඉමේජ්ශැක් වල රෙජිස්ටර් කරලා නෑ කියල විතරයි.
    ඒගොල්ලංගෙ අලුත් නීති වල හැටියට ඕනම සයිට් එකක ඉමේජ්ශැක් පින්තූර ඕනෑම කෙනෙකුට (ඉමේජ්ශැක් සාමජිකයෙක් නොවුන කෙනෙක්) බලන්න පුලුවන් වෙන්න නං ඒ ස්යිට් එක ඉමේජ්ශැක් එකේ රෙජිස්ටර් කරන්න ඕනෙ.
    ඉමේජ්ශැක් වල රෙජිස්ටර් වෙන්නෙ නැතිව පින්තූර අප්ලෝඩ් කරන්න තාමත් පුලුවං. මම ඔය කලින් කිව්ව කාරනේ හින්දා ඒවා වෙන ස්යිට් වල පාවිච්චි කරන්න බෑ.
    මේ ප්‍රශ්නෙට බොහොම සිම්පල් වැඩක් කරන්න තියෙන්නෙ. GTRZ ට මෙන්න මෙතනට : http://stream.imageshack.us/content.php?page=email&q=reg_domain ගිහින් elariki.com රෙජිස්ටර් කරන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ පුරුදු විදියටම ඉමේජ්ශැක් පාවිච්චි කරන්න පුලුවං EK ඇතුලෙ. අපි ආයෙ අලුතිං ගිහින් ඉමේජ්ශැක් වල රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ.

    හ්ම් එහෙමද ස්තුතියි දැනුවත් කිරීමට............ :)

    mata nam ahema aulak une na.samahara vita mama SL namai nisa wenna athi.anyway thanks machan site tikata.......

    සමහර විට එහෙම වෙන්න ඇති ස්තුතියි :)
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    amma gahai.. ela ela..

    ;)

    ela machan :D

    ස්තුතියි AC :)

    Menna magen thawa site ekak : http://www.postimage.org/

    ස්තුතියි යාලුවා :D

    :yes:

    seen eka thiyenne imageshack register nethuwa picz up karatheheki... but namuth
    eke direct link eka ganta tikak mole pawichchi karanda ona denata..
    ithin oken kiyanne wede amarui.
    Domain eka register karama Gemba pennana eka nawathi. eath image link eka ganda giyama me dala thiyena aluth seen eka charter..

    imageshack eka nethiwena thiranayak meka....

    so thats really a Very good Bye to imageshack !

    RIP !

    ඒක නම් ඇත්ත මේවැඩෙන් imageshack එකටමයි පාඩුව....:yes:
    ස්තුතියි යාලුවා අදහසට............:)

    tictoc.us

    :yes:

    ස්තුතියි යාලුවා............:yes:

    Imageshack mata kohomath awul..api nam tinypic thama :D

    ඒකනම් ඇත්ත...........:cool:

    mama nam danna kaale indan tinypic

    මමත් එහෙමයි............... :yes:

    thnx mchooo

    :D

    i stopped using imageshack long time before, because its not working for all countries,
    use photobucket.com, its better than tinypic

    yap :yes: thanks for comment bro........:D

    thanx machan

    :D
     
    • Like
    Reactions: Randir