GoodBye Sir!!

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Monawa unath dukak danuna meya yanakota.

    10897014_779926642096327_7579888707442508568_n.jpg


    Farewell MR.
    Hats off to you
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ජනාධිපතිවරයකු තීරණය වන්නේ රටේ බහුතර ජනයාගේ මතයෙනි. ඒ අනුව ඒ බහුතරයට වෙනසක් අවශ්‍යව ඇති බව අපට අද වැටහුනි. ජනමතයට ගරු කරමින් වේලාසනම නික්ම ගිය ඔබගේ ඒ නිහතමානී බව අනුගමනය කරන අපද රටේ බහුතර මතයට ගරු කරමු. කෙසේ වෙතත් ඔබ රටට කළ ඉමහත් සේවය අපි සැමදා අගය කරන්නෙමු. "අවුලක් නෑ යුද්දෙ දින්නනේ" වැනි දෑ කියමින්, ඔබට අපහාස කරමින් ඔබ කළ සේවය අප මියෙන තුරා බාල්දු නොකරන්නෙමු. වෙනස සොයා ගිය අයට එය හමුවේවා යයි පතමු. ඔබ පරාජය වුවහොත් රටට සිදුවේ යයි අප සිතූ දේවල් කෙදිනකවත් සිදු නොවේවා යයි පතමු. පෙර අපේ පැතුම වූයේ ඔබ නැවත ජනපති කිරීම වුවත් දැන් අප පැතුම රටේ ආරක්ෂාව සහ යහපැවත්මයි. මොනදේ වුවත් ඔබ අප රට එක්සේසත් කළ අභීත නායකයා ලෙස සැමදා අප සිත් තුල වැජඹෙනු ඇත. ඉතින් රජතුමනි අප අනාගතය සුභ කිරීමට නැතක් දේ කරමින් අප ලක්මව ගොඩ නැගූ ඔබේ අනාගතයද සුභම සුභ එකක් වේවා යයි පතමු. ඔබට සදා ජය. බුදුසරණයි.
    ‪#‎MahindaRajapaksa‬ ‪#‎TrueLeader‬ ‪#‎Forever‬
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    awankawa hithata dukai :(:(.laga hitapu ewun thama kawe.
    eth anthima karapu de hodai.gawurawayak thiyagena giya
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    kochchara bennath oya yanawa kiuwa ahuwahama awankawama duka hithuna

    සිරාවටම මචන්. බැන්නට දැන් දුක හිතෙනවා. මොනවා කරන්නද මෙයාලා ටික එකතු වෙලා අපිව හූරන් කාපු එකට තමයි මේ උනේ. මොනවා උනත් සුභ පතනවා.