GoodBye Sir!!

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    Monawa unath dukak danuna meya yanakota.

    10897014_779926642096327_7579888707442508568_n.jpg


    Farewell MR.
    Hats off to you
    :yes:
     

    ayesh_per

    Member
    Jan 9, 2015
    12
    1
    0
    Sirawta mahinda issara patta honda minihek.wate hitapu un thamai kaawe.ara Jackson kaaraya puka dunna hati aiyooooo.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    koti hambaaa chanden dinala kotintaa hambayontaa onaa dewal ratee wenakota.. thawath mahinda mathak karann andapallaaa.... sinhalluu dekata bedilaa karagatta dee...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හිටියා නම් තවත් රට කනවනේ..... කරන්න දෙයක් නෑ.... එයාම තමා වැඩ වරද්ද ගත්තේ....... :dull:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    mata mu ekka puduma tarahak tibbe ban, eth ada sirawata amuthu feeling ekak awa. wate hitapu un thamai me minihawa winasa kare

    ado ow ban.matath puduma tharahak thibbe.yanakota hena dukai wage ban..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පපුව පිච්චිලා වගෙ ගියා යනවා දෑක්කම....දුකයි ඈත්තටම...ඔබ තුමා ලොකු සෙවයක් මෙ රටට කලා..එකට විවාදයක් නෑහෑ,,,නමුත් ඔබ දිනුවානම් අනිත් පාක්ශිකයාහට ලොකු අසාදාරනයක් ඔබෙන් විය හෑකිව තිබුනා..එ කුමක් වුවත් ඔබ ජාතික නායකයෙක් ලෙස මෙ රටෙ සදානොමෑකෙන නායකයෙක් වෙවි මෑතිතුමනි..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බය වෙන්න එපා බන්... අපි වයිර කරන්නේ නෑ... :yes:
    මයිත්‍රි යුගය ඇරබුනා... SF ගෙන් පලිගත්ත වගෙ පලි ගන්නෙ නෑ බන්...
    :yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ මනුස්සයව විනාස කරේ වටේ හිටපු උන්, මොන වැරදි තිබුනත් යුද්දය අවසන් කරල රටට සාමය ගේන්න නායකත්වය දුන්නෙ මෙතුමා, එම නිසා යුද ජයග්‍රහනයේ ගෞරවයෙන් කොටසක් මෙතුමාටත් අයිතියි, ඒ ගෞරවය දිගටම තියේවි. :yes: