google එකෙන් ලෙඩක් දානව

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    google එකෙන් ලෙඩක් දානව

    About this page
    මොකක්ද මචන් මේ සිද්දිය....සර්ච් රිසල්ට් එන්නැතුව මේක එනව...ට්‍රැපික් එකක් දීල කියන්නේ...මේක මේ airtel එකෙන් යද්දි ආවේ...airtel සිම් එකෙන් ගියේ සතියකට විතර පස්සෙ..මොන මගුලක්ද මන්ද...capatcha එකක් එනව...
    Our systems have detected unusual traffic from your computer network. This page checks to see if it's really you sending the requests, and not a robot. Why did this happen?

    IP address: ***************
    Time: 2016-07-26T07:28:13Z
    URL: https://www.google.lk/search?q=pissuda yakoo:angry::angry:
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    Dialog එකෙන් යද්දී කවදාවත් මට ඕක ඇවිල්ලා නැහැ . එත් ඉස්සර එයාටෙල් යද්දී ඕක ආවා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    owage limitd IP bun tiyene.. itin oya ip eken net search karanwa tawa godak ewun.. google hitanne ekama user kiyala.. eka nisa IP eka tempory block karanawa...

    oka automatic hari yanawa natnam captcha enter karana one
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    dan nan hari wage..matath hithenne wena ekek me ip ekemma yannathi....wade thiyenne okama mokak hari mankollayak aparadayak karoth okemma...ai yakoth math eakamane IP eka