#Snydercut Released_ඇති යන්තම් වැඩේ ගොඩ 🔥🔥

great ace

Well-known member
  • May 1, 2010
    3,473
    897
    113
    hikkaduwa

    JUSTICE IS GRAY Edition Of ZACK SNYDER'S JUSTICE LEAGUE Is Streaming On HBO Max​

    Zack Snyder's Justice League: #JusticeIsGray, a black and white version of the film, is now streaming on @HBOMax in 4K UHD, HDR10, Dolby Vision, Dolby Atmos on supported devices.

    හොද Copy එකක් ඇවිත් ද මචන් 😎😎

    ඊයෙ හවස ඉදන් #RestoretheSnyderverse Trending කරන්න ගත්ත,පැය 12ක් ඇතුලත Twe
    ets 1 Million Reach කරා 🤟🔥. Its record, and without any Sponser 😎😎 Still Counting. මේ වෙද්දි 1.2 Million. 🔥🔥

    කලින් Snyder Fans ල විතරයි හිටියෙ.දැන් General Audiance එකත් ඉන්නව 🤟🔥🔥
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    2,066
    2,711
    113
    Gotham
    batman.com
    ඊයෙ හවස ඉදන් #RestoretheSnyderverse Trending කරන්න ගත්ත,පැය 12ක් ඇතුලත Tweets 1 Million Reach කරා 🤟🔥. Its record, and without any Sponser 😎😎 Still Counting. මේ වෙද්දි 1.2 Million. 🔥🔥
     
    Attachments

    • IMG_20210326_122754.jpg
      IMG_20210326_122754.jpg
      31 KB · Views: 16
    • Like
    Reactions: great ace

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    2,735
    7,379
    113
    Twilight world

    ZACK SNYDER'S JUSTICE LEAGUE Might Not Have Been The Hit For HBO Max It Initially Appeared To Be​

    183704.jpg

    Zack Snyder's Justice League premiered on HBO Max last month, but there's been no official word from the streaming service regarding whether it was a "hit" or not. Now, based on the figures we're about to share with you (which come our way via Slash Film), it's fair to say that the "Snyder Cut" did well...it just may not have done as well as some fans hoped.
    Third-party aggregator Samba TV has reported that 2.2. a million households tuned into the four-hour movie during its first four weeks of release, but they only count households who watched at least 5 minutes. A closer look at the data reveals that those who sat through all 242 minutes is, in fact, somewhere around the 800,000 marks. That's roughly 36% of all U.S. households.
    So, not everyone made it to the end. It's worth noting that Zack Snyder's Justice League can be watched in chapters, though there's no denying that this is a little troubling. The reason for this surprisingly low number isn't immediately apparent, but that first hour or so does play out like a much longer version of the 2017 theatrical cut, so perhaps it all felt a tad familiar?
    Either way, Forbes took a closer look and deduced that if the reported 1.48 million new downloads which came at the time the Snyder Cut were from paying subscribers, the movie is likely to generate around $22.2 million per month (an annual total of $266 million). That's a pretty solid number for a project that's believed to have cost around $70 million to complete.
    Is it enough to #RestoreTheSnyderVerse? Probably not, especially as those sequels are likely to run into the hundreds of millions (getting the cast back would be a logistical nightmare too). Despite that, there's really no reason this story couldn't continue in the form of a comic book or animated series/feature. Hopefully, HBO Max will eventually weigh in with some official numbers...

    JoshWilding - comicbookmovie.com
    Source: Slash Film
     
    • Haha
    Reactions: batwise

    "Might not have been" 😂😂 nice article. Lets speak with the numbers 🤟🤟

    https://observer.com/2021/04/justic...ip-subscribers-netflix-disneyplus-amazon/amp/

    Article is long since it has all the collected numbers from most of platforms.

    These Bloggers never expected to see the Snyder cut. They only did was bashing. So now what 😅😅 its only the fans and the snydercut movement.

    අපිත් කියන්නෙ මචන් මේ numbers එලියට දාන්න කියල. ඇයි WB එකෙන් ඔච්චර බය ඕව එලියට දාන්න.අච්චර චොර WW1984 release වෙලා දවස් 3න් නම්බර්ස් එලියට දැම්ම. තව WW3 එකත් greenlight කරා. 😣😣 නම්බර්ස් ඔච්චර අවුල් නම් උන්ට පුලුවන්නෙ කෙලින්ම ඒව එලියට දැම්ම,ඔන්න උබලගෙ මහ ලොකු snyder cut earnings. ඔන්න ඔච්චරයි. පේනවනෙ වැඩක් නෑනෙ කියල ඔක්කොම ගෙදර යවන්න 😅😅 ඉතින් ඕක කරානම් #restorethesnyderverse trending එන්නෙත් නෑ,උන්ට වදේකුත් නෑ😂😂 උන් කොහොමත් movement එකට කැමති නැති එකේ ඔච්චර එහෙනම් හන්ගන්නෙ 😅😅

    උන්ට කිසිම idea එකක් නෑ මචන් උන් මේක අරන් යන්නෙ මොන direction එකකටද කියල. අද උන් Announce කරා ඩිරෙක්ටර් Ava D ගෙ New Gods කැන්සල් කරා කියල. ඒ කියන්නෙ Darksied ලගෙ Big Barda ලගෙ Granny Goodness ලගෙ story එක. New Gods එක DC ල announce කරට පස්සෙ තමයි ඒකට Against Marvel එකෙන් Eternals කරනව කියල Announce කරේ. දැන් මේ අවුරුද්දෙ Marvel Eternals එලියට එනව. WB ල New Gods කැන්සල් කරනව.😣😣 උන්ට කිසිම Vision එකක් නෑ. අඩුම ගානෙ Zack ට මේක යන්න ඕනෙ මෙන්න මෙතනට කියල vision එකක් තියෙනව.මුන්ට අඩුම ගානෙ ඒකවත් නෑ.

    ඔන්න ඔය වගේ studio එකක් එක්ක තමයි මචන් Fans ල fight කරන්නෙ.😣😣කොහොමත් bloggers ල බලන්නෙ negative picture එකක් මේකට දෙන්න. ඒ නිසා උන් කියන ඒව අදාලම නෑ. Snyder cut might fail කියල ආටිකල් ලිව්වට ඇයි New Gods කැන්සල් කරේ කියල කවදාවත් ආටිකල් එකක් වැටෙන්නෙ නැති වෙය් 😣😣
     
    Last edited:

    e wunata bn snyder diehard fans la hasirena widihata WB la snyderta thawa eka chance ekakwath denna hitiyanam dan e adahasath athara gani.snyderverse eka restore karanna kiyala bala karala thaman balalawath nathi film ekata review bombing karana ekanan anumatha karanna ba.mn kiyanne godzilla vs kong gana.
     
    Ohh that incident 🤔🤔 ඒක මචන් ෆෑන්ස්ල කවුරුහරි කරානම් ඒක් ඇත්තටම වැරදියි.එහෙම දෙයක් කොයිවෙලෙවත් අනුමත කරන්නෙ නෑ. අඩුම ගානෙ WB ල මේක ගැන කිසිම දෙයක් නොකිය ඉන්නකොට සමහර අය කිව්ව ෆිල්ම් එක බලල ඉවර නම් HBO Max sub එක අයින්කරන්න කියල. එපාර එවෙලේම ලොකු movement එක්ක ගියා එහෙම කරන්නෙපා sub එහෙම්ම තියාගන්න,HBO එකට සපෝර්ට් එක දෙන්න කියල. ඒ වගේ ඒව එතනම ඉවර කරනව මචන්.එහෙම ඒව වෙන්නෙ දෙන්නෙ නෑ.

    උඩ උබ කියපු එකට එනවනම් මචන් ඇත්තටම ඕක Bot case එකක්. මම් හිතනව ඔයා ආපහු ගිහින් ඒ කොමෙන්ට් ටික බැලුවොත් ඒකෙ තියෙනව Boicott කියල වචනයක්. ඔයා කියන විදියට මුලු fandom එකම ඔය වගේ වැඩක් කරා නම් ඇයි කාටවත් Boycott කියන වචනෙ හරියට ලියාගන්න බැරි උනේ.🙂🙂🤔 ඒ කියන්නෙ හැමෝම boicott කියල විතරද ලියන්න දන්නෙ. මචන් bot එකකට word එකක් දුන්නම ඒක එක එක විදියට එයාල මාරු කර කර sentence එකක් හදනව 🙂🙂 අන්න එහෙම වචන වගයක් දීපු bot එකක් තමයි ඔය. ඒක ඉතින් auto ඒකට දීපු එකම වචන ටික මාරු කර කර comment කරනව. 😄😄 මම් හිතනව ඔයා මට වඩා computer ගැන දන්න කෙනෙක් කියල.🙂🤔 ඉතින් ඕක fandom එකට black mark එකක් දෙන්න කවුරුහරි කරපු දෙයක් ඇරෙන්න මේක ඇතුලෙන් HBO Max එකට පුලුවන් තරම් support කරන්න කියන එක ඇරෙන්න වෙන ඔයවගේ දේවල් කරන්න කියන තැනට ගියේ නෑ.

    කලින් BvS release වෙනකොටම trend එකක් ගියා Bvs Rain කියල. ඒක ලොකුවටම ගියා, ඔයා හොයල බලන්න. ඒකෙ උනේ මචන් BvS එකේ වෙන්නෙ මුලු පැය දෙකම වැස්සෙ අරක වෙනව මේක වෙනව කිය කිය Bot වලින් negative comments , reviews දුන්න එක. ඒකත් අර වගේම එකම වචන සෙට් එකක් දීල bot එකෙන් ඒක මාරු කර කර sentence හද හද negative comments දුන්න එක.

    ඒ නිසා ඔය GvK වල Bot කේස් එක අලුත් දෙයක් නෙමෙයි. ඒ දෙකම කරේ fandom එකට against. බ්ලොගර්ස්ල ත් ඔය දෙසැරෙම ඔය incident දෙකම ලොකු කරල පෙන්නුව 🙂🙂 අනිත් එක ඔය කියන incident එකට review 25ය් ඔය කියන විදියට වැටිල තියෙන්නෙ. ඔය 25ට පුලුවන්ද film එකක් review bomb කරන්න. 😂😂 fan review 25ක් 😄😄

    දන්නවද Falcon and Winter S එකේ අලුත් Capt. America ට ඉන්න නලුවට Marvel Fans ල death threats යවල කියල 😣😣 ඒ නලුව දැන් social media වලිනුත් අයින් වෙලාලු. ඇයි ඒව bloggersලට නිවුස් නෙමෙයි 😂😂

    Just search this BvS rain incident and GvK "boicott" word issue 🤔🙂
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    2,066
    2,711
    113
    Gotham
    batman.com
    දන්නවද Falcon and Winter S එකේ අලුත් Capt. America ට ඉන්න නලුවට Marvel Fans ල death threats යවල කියල 😣😣 ඒ නලුව දැන් social media වලිනුත් අයින් වෙලාලු. ඇයි ඒව bloggersලට නිවුස් නෙමෙයි 😂
    Ewa oya eka news ekakawat dan na. Politics wage wela tienne mekat.
    🤦🏽‍♂️
     
    • Like
    Reactions: great ace

    earthling

    Well-known member
  • Jun 15, 2006
    1,539
    131
    63
    "Might not have been" 😂😂 nice article. Lets speak with the numbers 🤟🤟

    https://observer.com/2021/04/justic...ip-subscribers-netflix-disneyplus-amazon/amp/

    Article is long since it has all the collected numbers from most of platforms.

    These Bloggers never expected to see the Snyder cut. They only did was bashing. So now what 😅😅 its only the fans and the snydercut movement.

    අපිත් කියන්නෙ මචන් මේ numbers එලියට දාන්න කියල. ඇයි WB එකෙන් ඔච්චර බය ඕව එලියට දාන්න.අච්චර චොර WW1984 release වෙලා දවස් 3න් නම්බර්ස් එලියට දැම්ම. තව WW3 එකත් greenlight කරා. 😣😣 නම්බර්ස් ඔච්චර අවුල් නම් උන්ට පුලුවන්නෙ කෙලින්ම ඒව එලියට දැම්ම,ඔන්න උබලගෙ මහ ලොකු snyder cut earnings. ඔන්න ඔච්චරයි. පේනවනෙ වැඩක් නෑනෙ කියල ඔක්කොම ගෙදර යවන්න 😅😅 ඉතින් ඕක කරානම් #restorethesnyderverse trending එන්නෙත් නෑ,උන්ට වදේකුත් නෑ😂😂 උන් කොහොමත් movement එකට කැමති නැති එකේ ඔච්චර එහෙනම් හන්ගන්නෙ 😅😅

    උන්ට කිසිම idea එකක් නෑ මචන් උන් මේක අරන් යන්නෙ මොන direction එකකටද කියල. අද උන් Announce කරා ඩිරෙක්ටර් Ava D ගෙ New Gods කැන්සල් කරා කියල. ඒ කියන්නෙ Darksied ලගෙ Big Barda ලගෙ Granny Goodness ලගෙ story එක. New Gods එක DC ල announce කරට පස්සෙ තමයි ඒකට Against Marvel එකෙන් Eternals කරනව කියල Announce කරේ. දැන් මේ අවුරුද්දෙ Marvel Eternals එලියට එනව. WB ල New Gods කැන්සල් කරනව.😣😣 උන්ට කිසිම Vision එකක් නෑ. අඩුම ගානෙ Zack ට මේක යන්න ඕනෙ මෙන්න මෙතනට කියල vision එකක් තියෙනව.මුන්ට අඩුම ගානෙ ඒකවත් නෑ.

    ඔන්න ඔය වගේ studio එකක් එක්ක තමයි මචන් Fans ල fight කරන්නෙ.😣😣කොහොමත් bloggers ල බලන්නෙ negative picture එකක් මේකට දෙන්න. ඒ නිසා උන් කියන ඒව අදාලම නෑ. Snyder cut might fail කියල ආටිකල් ලිව්වට ඇයි New Gods කැන්සල් කරේ කියල කවදාවත් ආටිකල් එකක් වැටෙන්නෙ නැති වෙය් 😣😣
    simple..because WB does not want to continue with the Snider verse..They have their own WOKE universe to plan on. So why put out numbers that will gain more support for a universe with which they do not want to move forward with?
     
    • Like
    Reactions: great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,473
    897
    113
    hikkaduwa
    simple..because WB does not want to continue with the Snider verse..They have their own WOKE universe to plan on. So why put out numbers that will gain more support for a universe with which they do not want to move forward with?
    Yeah of crz,,my point is if someone tries to show it as a fail product,no its not. We believe it did good numbers and thats why they are not going to show it. But anyways they have to show it at end of April as I remember with the neilson report, Quarter performance of the Certain stream.

    They dont have a vision. They plan they cancel. Lobo, steven speilberg DC project,Trench,Mccuries MOS 2,Leto Joker movie, Batman Movie,Deathstroke movie, Cyborg movie and now new gods. 😣😣

    May be they have a vision to release in 2030 😄😄

    Ewa oya eka news ekakawat dan na. Politics wage wela tienne mekat.
    🤦🏽‍♂️
    They are working on an agenda 😣😣
     
    • Like
    Reactions: batwise

    great ace

    Well-known member
  • May 1, 2010
    3,473
    897
    113
    hikkaduwa
    That is a Lit scene ban 🔥🔥 If they released ZSJL 2 we will be able to see some scenes of Robins death and also batman and Joker arguement following the charactor perspectives🔥🔥

    Manchan... watched this yesterday. Cannot recall how did Super man died... What do I need to Watch ?
    Watch Batman Vs Superman Machan.Superman dies at the end of it,while killing the doomsday.