මන් කලින් වතාවක කිව්ව දෙයක් ආයෙත් කියනවා
ගොඩක් ඔය හොඳ ටෙක් සයිඩ් එකෙ කම්පැණීස් ඉන්දියන් උන් අතට පරිපාලනය ගියයින් පස්සෙ චොර උනා .
කලින් ට්විටර් දැන් මෙ ගූගල් .
මයික්‍රොසොෆ්ට් එකත් එහෙම කියලා මට හිතෙනවා.
ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරට් එක මයික්‍රොසොෆ්ට් එජ් උන එක හොඳ ඇරුණහම අනික් දෙවල් චොර .
අන්තිම කෑල්ලට නම් එකග විය නොහැක
2014න් පස්සේ MS එකේ වුණ එකම දේ Edge එක කියලා කියනවානම්

කලින් CEO balmer ගේ aggresive vision එක වෙනස් කරලා enterprise පැත්තට යොමු කලා
Phil ලොක්කව gaming division එකේ head කරලා දැන් industry එකම අල්ලලා ඉන්නේ
AI වල invest කරා වෙන කිසිම company එකකට ලං වෙන්නවත් බැරි තරමට
(කොටින්ම මේ ටිකේ වැඩියෙන්ම කතා වෙන OpenAi, Dall-E එකේ ලොකුම හිමිකරුවත් Microsoft තමයි)
ඒ වගේම LinkedIn, GitHub, Zenimax, Activision වගේ සෑහෙන තොගයක් acquire කරගත්තා
මූ කරපු වැඩ ලියන්න ගියොත් thread එකක්ම දාන්න පුලුවන්
ඉන්දියන් උන් පේන්න බෑ, ඒත් නඩෙල්ලා වැටිලා තිබ්බ MS එක ආයෙත් competition එකට ගෙනාවා
යටින් තව දෙයක් කියන්නම්, උන් Windows, Browsers කියන ඒවා business strategy එකෙන් අයින් කරලා සෑහෙන කල්
හප්පා හෙන හෑල්ලක්ම ලියවිලා
