Google කාරයත් බයිඩන්ට කඩේ යනවා

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යුක්රේන් යුද්දයක් නිසා අප්වර්ක් වලයි ෆයිවරෙයි යුක්රේන් උන්ට ඕඩර් වැඩිවෙලා. අනුකම්පාවට ඕඩර් දෙනවා.
    බංකොලොත් වෙච්ච රටවලට දෙන්නේ නැතෙයි?

    මට යුක්රේන් කාරයෙක් ඇරියා නේ සවිස් එක අරන්.... ඌ කපටි කමට කිව්වා කීප දෙනෙක් ට්‍රයි කරා කවුරුත් හරියට කරේ නෑ උබට පුළුවන් කරහන්... කොරොත් සල්ලි දීලා ඕඩර් එකක් දානවා කියල... මම ඕඩර් එක නැතිව වැඩේ කරා... කරාට පස්සේ මූ කිව්වා ෆෝන් එකට ශෝ වෙන්නේ නෑ හරියට වෙබ් එක, ඒ නිසා බැරිය කියලා ගෙවන්න.. :lol: :lol: මම කිව්වා එක හදලා දෙන්න පුළුවන් කියලා.. මූ කිව්වා ඕනා නෑ කියලා.. මොකද මම වෙබ් එක speed කරලා තිබ්බ නිසා උගේ වැඩේ හරි. ඌ ආවේ ස්පීඩ් එක හදා ගන්න..... එලිමන්ට් එකක් තමයි ෆුටර් එකේ අවුල් ගියේ එක හදන්න පුළුවන් පොඩි දෙයක්..

    මූ එක පිටින් දාලා මාව බ්ලොක් කරා. මෙස්ජ් කරන්න බැරි වෙන්න...:rofl::rofl:.. ෆයිවර එකට මම කියන්න ගියේ නෑ වැඩක් නැනේ මම ඔඩර් එකක් නැතිව නේ කරේ එක නිසා.. ඩොලර් 40 වැඩක්...:rolleyes::dull:

    උබට මතකද මම කිව්වා ගිග් එක රෑන්ක් කරපු විදිය ත්‍රෙඩ් එකක උබට... ඒ විදියට දාපු ගිගි එකට එන ඕඩර් බන්... ලොග් වෙන්නෙත් නෑ නිතර ඒ එකුවුන්ට් එකට.. මම ෆයිෆර් කරන්නේ නැති නිසා...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    Apo boruwak wennati. Radical aya nan kiyanne americawa tamai democracy number 1 kiyalane. Umbala ape sannasgala sir ta mada gahanwa neda
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මන් කලින් වතාවක කිව්ව දෙයක් ආයෙත් කියනවා
    ගොඩක් ඔය හොඳ ටෙක් සයිඩ් එකෙ කම්පැණීස් ඉන්දියන් උන් අතට පරිපාලනය ගියයින් පස්සෙ චොර උනා .
    කලින් ට්විටර් දැන් මෙ ගූගල් .
    මයික්‍රොසොෆ්ට් එකත් එහෙම කියලා මට හිතෙනවා.
    ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරට් එක මයික්‍රොසොෆ්ට් එජ් උන එක හොඳ ඇරුණහම අනික් දෙවල් චොර .
    අන්තිම කෑල්ලට නම් එකග විය නොහැක
    2014න් පස්සේ MS එකේ වුණ එකම දේ Edge එක කියලා කියනවානම් 😂😂

    කලින් CEO balmer ගේ aggresive vision එක වෙනස් කරලා enterprise පැත්තට යොමු කලා
    Phil ලොක්කව gaming division එකේ head කරලා දැන් industry එකම අල්ලලා ඉන්නේ
    AI වල invest කරා වෙන කිසිම company එකකට ලං වෙන්නවත් බැරි තරමට
    (කොටින්ම මේ ටිකේ වැඩියෙන්ම කතා වෙන OpenAi, Dall-E එකේ ලොකුම හිමිකරුවත් Microsoft තමයි)
    ඒ වගේම LinkedIn, GitHub, Zenimax, Activision වගේ සෑහෙන තොගයක් acquire කරගත්තා
    මූ කරපු වැඩ ලියන්න ගියොත් thread එකක්ම දාන්න පුලුවන්

    ඉන්දියන් උන් පේන්න බෑ, ඒත් නඩෙල්ලා වැටිලා තිබ්බ MS එක ආයෙත් competition එකට ගෙනාවා
    යටින් තව දෙයක් කියන්නම්, උන් Windows, Browsers කියන ඒවා business strategy එකෙන් අයින් කරලා සෑහෙන කල්

    හප්පා හෙන හෑල්ලක්ම ලියවිලා🥲
     
    • Love
    Reactions: BruceWayne92

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    CNN, Twitter Before Musk
    Fox News Republican unta kade yanawa
    හැමෝම කරන්නෙ කාටහරි කඩේ යන එක තමයි. බලනකොට එහෙයි, මෙහෙයි කියලා ලොකු වෙනසක් නෑ. :D