GOOGLE ඩ්‍රයිව් FOLDER TO DIRECT ඩවුන්ලෝඩ්

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    GOOGLE DRIVE FOLDER එකක් තියෙනවා. ZIP වෙන්නෑ DIRECT ඩවුන්ලෝඩ් වෙන්න. MAIN FOLDER එක ඇතුලේ ගොඩක් සබ් ෆෝල්ඩර් වල ටව ෆයිල් තියෙනවා.
    කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ? :rolleyes:

    ලින්ක් එක අපේ කොල්ලෙක්ම දාල තිබ්බ ගිටාර් ඉගෙනගන්න පුලුවන් වීඩියෝ සෙට් එකක්..
    https://drive.google.com/drive/folders/1jkQGqHV1MKHOpqrmk7_-OilH-Pbl6hl4?usp=sharing
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    GOOGLE DRIVE FOLDER එකක් තියෙනවා. ZIP වෙන්නෑ DIRECT ඩවුන්ලෝඩ් වෙන්න. MAIN FOLDER එක ඇතුලේ ගොඩක් සබ් ෆෝල්ඩර් වල ටව ෆයිල් තියෙනවා.
    කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ? :rolleyes:

    ලින්ක් එක අපේ කොල්ලෙක්ම දාල තිබ්බ ගිටාර් ඉගෙනගන්න පුලුවන් වීඩියෝ සෙට් එකක්..
    https://drive.google.com/drive/folders/1jkQGqHV1MKHOpqrmk7_-OilH-Pbl6hl4?usp=sharing

    ube drive ekata add karala pc ekata sync karanna
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    ube drive ekata add karala pc ekata sync karanna
    එහෙම move කරන්න බෑ බන් මේ shared folders

    කොහොමහරි උබ කියලා තියන විදියට download වෙනවා බන් zip වෙලා..

    Capturedn.JPG
     
    Last edited:
    • Like
    Reactions: tshirtZ and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    එහෙම move කරන්න බෑ බන් මේ shared folders

    කොහොමහරි උබ කියලා තියන විදියට download වෙනවා බන් zip වෙලා..

    View attachment 91164

    ඔහොම ඩවුන් කරාම පාර්ට්ස් බර ගානකට කැඩිලා තමයි ඩවුන් වෙන්නෙ බං එතකොට ආයේ ඒව එක්ස්ට්‍රැක්ට් කරන්නත් ඕනි.
     
    • Like
    Reactions: D_Mad

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Jdownloader eken download karapan.
    poddak pahadili karapanko
    5GB parts walata zip karala dennada ?
    ona GB ganak kiyapan

    ane karala dipanko machan.kohmada karanne

    එහෙම move කරන්න බෑ බන් මේ shared folders

    කොහොමහරි උබ කියලා තියන විදියට download වෙනවා බන් zip වෙලා..

    View attachment 91164
    machan mage ohoma zip wen na bun. sahenna wela nikan tyenawa. ube oya downoad link eka ewapanko
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    amboooooo machan thanks a loooottttttttttttttttttttttttttttttt :love: :love: :love:
    puluwannam kohmada direct links walata breakdown kare kiyalath kiyala dipan ;)
    mage server 1ta Jdownloder 1n download karala zip karala up kale
    google eken denne zip files 20k withara 2GB
     
    • Love
    Reactions: tshirtZ