ඕනම හුප්තක් තමන්ගෙම Google drive එකට බාන්නෙ මෙහෙමයි

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ලොකු file එකක් android phone එකෙන් download කරනකොට failed කියල එනවනෙ බං. මම කීප සැරයක් උත්සාහ කලා
    උඹ කියන්නෙ drive එකට දානකොටද, drive එකෙන් ගන්නකොටද? Drive එකට දානකොට නම්, ලොකු file එකක් නම් හොඳම දේ accelerated දෙකෙන් එකක් පාවිච්චි කරහන්. ඒ දෙකේ resume, retry තියෙනවා. උඹ ගන්න තැන server එකේ time limit, speed limit තියෙනවා නම් bypass කරන්න හොඳම ක්‍රමය එ‍්ක. අනික download progress පටන් ගන්නකල්වත් ඉන්න ඕන. ඊට කලින් tab එකෙන් අයින් වෙන්න එපා.

    හරි යන්නෙම නැත්නම්, ගොඩක් private file එකක් නෙවෙයි නම් මට link එක pm කරහන්කො. මම බලලා කියන්නම්. 😊🙏
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන

    Driver එකට දානකොට නෙමෙයි, Download කරනකොට. මම හිතන්නේ ඒක Google අවුලක්ද මන්ද. Phone 1න් තුන් හතර පාරක් දැම්මා. එකම file එක නෙමෙයි. ඒත් හරි ගියේ නෑ. PM කලා බලහංකො.
    උඩ උඹ කියල තියන ඒවනම් තේරුනේ නෑ බං
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Driver එකට දානකොට නෙමෙයි, Download කරනකොට. මම හිතන්නේ ඒක Google අවුලක්ද මන්ද. Phone 1න් තුන් හතර පාරක් දැම්මා. එකම file එක නෙමෙයි. ඒත් හරි ගියේ නෑ. PM කලා බලහංකො.
    උඩ උඹ කියල තියන ඒවනම් තේරුනේ නෑ බං
    උඹ direct link එකක්ද, torrent එකක්ද බෑවෙ බං? 🤔
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ela
    thanks
    මේක දැන් ඔය 3 ට අමතරව තව කෑලි දාලා සෑහෙන update කරල තියෙන්නෙ බං. Accelerated downloader දෙකකුත් දාලා තියෙනවා. (internet download manager වගේම කොටස් කඩලා බාන එ‍්වා. Connections 64 ක් වෙනකල් තෝරන්න පුළුවන්) Multiple connections පුළුවන් file එහෙම බාහන්. තව ts / m3u8 stream බාන්නත් එකක් තියෙනවා. එ‍්වා පාවිච්චි කරහන්. එතකොට පට්ට fast. 😍
     
    maz4dx

    Member
    Dec 30, 2021
    25
    18
    3

    Run Multy Downloader එකෙන් එක සැරේ ටොරන්ට් ෆයිල්ස් කීපයක් ඩවුන්ලෝඩ් කරන්න බෑ නේද මචන්​

    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113

    Run Multy Downloader එකෙන් එක සැරේ ටොරන්ට් ෆයිල්ස් කීපයක් ඩවුන්ලෝඩ් කරන්න බෑ නේද මචන්​

    එහෙම අවශ්‍යද බං? හිටහන් මම multiple torrents බාන්නත් එකක් දාන්නම්. 😊
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113

    Run Multy Downloader එකෙන් එක සැරේ ටොරන්ට් ෆයිල්ස් කීපයක් ඩවුන්ලෝඩ් කරන්න බෑ නේද මචන්​

    හරි මචන්, torrent multy downloader වලටත් cell එකක් හැදුවා.

    මේකත් multy downloader වගේම තමයි. බාන්න අවශ්‍ය location එක දාලා run කරහන්. අහන ප්‍රශ්නවලට අනුව torrent ගාණ (උදා : 2, 5, 10 වගේ ඉලක්කමක්) දාලා enter කරහන්.

    ඊට පස්සෙ එකෙන් එකට magnet link ටික දාගෙන යන්නයි තියෙන්නෙ. සේරම දාලා ඉවර වුණාම ඔක්කොම ටික පෝලිමේ බෑවෙනවා. 😊🙏

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    thopi download karala dena okkotama muta access thiynwa :rofl:
    Google drive eke thibba wal eliyata eddi therei
    බොරු කතා නොකියා හිටපන් බං. ගිහින් ඕන cell එකක show code කරලා බලහන්. වැඩේට අවශ්‍ය ටික විතරයි තියෙන්නෙ. Python සාමාන්‍යයෙන් ඕන එකෙක් දන්නවනෙ. බලහන් එහෙම access දෙන මොනවත් තියෙනවද කියලා.

    කාට හරි ප්‍රයෝජනයක් ගන්න හදපු එකට බොරු බලු කතා කියන්න එපා බං. Colab notebooks කියන්නෙ ඕන එකෙක්ට private විදිහට run කරන්න පුළුවන් අ‍ාරක්ෂිත දෙයක්. උඹලා බාන එ‍්වාවත්, email එකවත් මට බලන්නත් බෑ, එහෙම ඕනත් නෑ.

    Net එකේ search කරලා බලහන් තව කොච්චර දේවල්වලට notebook තියෙනවාද කියලා. මම මේක හැම එකාටම තේරෙන සිංහලෙන්ම හදලා තියෙනවා. ඊට අමතරව මොකක් හරි ප්‍රශ්නයක් අ‍ාවොත් විසඳලා දෙනවා. එච්චරයි. වෙන මොන ලබ්බක්වත් නැහැ.

    සැකයිම නම් බාන්නම වෙනම google account එකක් හදපන්කො. එ‍්කට විතරක් මේක පාවිච්චි කරපන්. උඹලට GB 15 ක් අලුතෙනුත් හම්බෙනවානෙ. 👍

    Run Multy Downloader එකෙන් එක සැරේ ටොරන්ට් ෆයිල්ස් කීපයක් ඩවුන්ලෝඩ් කරන්න බෑ නේද මචන්​

    හරි මචන්, torrent multy downloader වලටත් cell එකක් හැදුවා.

    මේකත් multy downloader වගේම තමයි. බාන්න අවශ්‍ය location එක දාලා run කරහන්. අහන ප්‍රශ්නවලට අනුව torrent ගාණ (උදා : 2, 5, 10 වගේ ඉලක්කමක්) දාලා enter කරහන්.

    ඊට පස්සෙ එකෙන් එකට magnet link ටික දාගෙන යන්නයි තියෙන්නෙ. සේරම දාලා ඉවර වුණාම ඔක්කොම ටික පෝලිමේ බෑවෙනවා. 😊🙏

    ------ Post added on Aug 10, 2022 at 1:28 PM
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Adoo ela kollek ne uba... !! Mama dan danne meke creator elekiriye kollek kiyala ...

    podi aul dekk thiynwa mata...
    1. Mama google drive ekt download krpu files Jdownloder 2 eken download krnkot "BLocked from google" kiyala msg ekk enwa... mekat krnn mokk hari dnnwd bn..? Jdownloder arenna drive eke share link ekk aran download krnn puluwn wena download managers uba dannwad
    2. TS or m3u8 or​

      Aria2c me cell walin monwd bn krnn puluwn... Youtube,Pornhub wage link dammoth direct download wenaw d :D :D

    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Adoo ela kollek ne uba... !! Mama dan danne meke creator elekiriye kollek kiyala ...

    podi aul dekk thiynwa mata...
    1. Mama google drive ekt download krpu files Jdownloder 2 eken download krnkot "BLocked from google" kiyala msg ekk enwa... mekat krnn mokk hari dnnwd bn..? Jdownloder arenna drive eke share link ekk aran download krnn puluwn wena download managers uba dannwad
    2. TS or m3u8 or​

      Aria2c me cell walin monwd bn krnn puluwn... Youtube,Pornhub wage link dammoth direct download wenaw d :D :D

    එළ බං thanks. 😍😍

    උඹ download කරන්නෙ තමන්ගෙ drive එකට නම් ඉතින් IDM වුණත් පුළුවන්නෙ බං. එ‍් නැතත් සාමාන්‍ය Browser එකකින් හරි පුළුවන්. උඹට view only තියෙනවා නම් මම දන්න විදියට ලේසියෙන් download කරන්න බැහැ. Google එකෙන් key එක සැරෙන් සැරේට වෙනස් කරනවා.

    Ts, m3u8 වලින් පුළුවන් DRM encrypted streams එහෙම බාන්න. ඔය Amazon prime එහෙම play කරලා බෑවාම encrypted නිසා පේන් නැතිව යනවනෙ. එ‍් අවුල නෑ, මොකද උඹ බලනවා වගේම real time decrypt වෙලා බෑවෙන්නෙ. TS ඉතින් Encrypted සහ නැති දෙවිදිහටම එනවා. Pornhub, xhamster, streamtape, daily motion වගේ DRM නැති, නිකන්ම Key encrypted එ‍්වාත් බාලා mp4 විදිහට ගන්න පුළුවන්. (copy video url කරලා, page url නෙවෙයි) IDM වලින් ඕවා බෑවාට fast forward එහෙම කරද්දි හිර වෙනවනෙ. එ‍් ප්‍රශ්න නෑ. Mp4 convert වෙලා save වෙන්නෙ. 😊

    Aria2c එකත් සාමාන්‍යයෙන් හොඳ downloader එකක්. Linux පාවිච්චි කරන උන්ට IDM වගේ තියෙන්නෙ ඕක තමයි. සෑහෙන වැඩ කෑලි දාන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය සමහර සයිට්වලින් link මාරු කරාම, හිර කරාම එහෙම එ‍්වා auto detect කරගෙන ලින්ක් වෙනස් කරලා බා ගන්නවා. අනික බාගෙට නැවතුණ එකක් resume කරන්න ඕන වුණොත් වෙන mirror ලින්ක් එකක් හරි දාලා එ‍් නමින්ම තිබ්බාම හරි. පට්ට භාණ්‌ඩයක්. ඉතින් එ‍්කත් add කරා. කැමති කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නෙ. 😊

    YouTube එකක් හදන්න මම කලිනුත් ට්‍රයි කරා හරි ගියේ නැහැ. 360p, 720p දෙක විතරක් නම් පුළුවන්. අනික් එ‍්වා audio video දෙකම බාලා අමුණන්න ඕන. මම තව ටිකක් ට්‍රයි කරලා බලන්නම්. දැනට උඹට savefrom.net එකෙන් වගේ VIDEO URL එක අරගෙන එ‍්ක දාලා නම් මේකෙන් download කරගන්න පුළුවන්. 😊🙏
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    * machan privat torrent danna puluwanda ?
    * magnet eken nahuwa.. torrent file eka uplaod karala dl karanna hadanna baaa da ?

    @​

    Ridunapm

    හරි මචන්, එ‍්කටත් අලුත් cell එකක් හැදුවා. Torrent File Downloader cell එක run කරලා, prompt අ‍ාවම browse/choose files ඔබලා torrent එක තෝරපන්. කැමති නම් බෑවෙන්න ඕන location එකත් දාහන්. 😍

    @chamil32

    • Love
    Reactions: chamil32

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    හරි මචන්, එ‍්කටත් අලුත් cell එකක් හැදුවා. Torrent File Downloader cell එක run කරලා, prompt අ‍ාවම browse/choose files ඔබලා torrent එක තෝරපන්. කැමති නම් බෑවෙන්න ඕන location එකත් දාහන්. 😍

    @chamil32

    adeh patta bro. thnx hode :)
     
    • Love
    Reactions: Ridunapm

    HmNRazor

    Well-known member
  • ක්‍රමයක් නැද්ද colab note book එකක් ඔන්ලයින් තියාගන්න code එකක් වගේ? 1.5tb විතර තියනවා සින්දු බැකප් එකක් ගහගන්න, එකින් එක පොඩි පොඩි ෆයිල් කොපි වෙන නිසා note book එක පට්ට වෙලාවක් තියන්න ඕනි, පැය 5කට වැඩිය ගිහිල්ලා එකපාරක් disconnect උනා. ඉන්ටර්නෙට් drop වෙලා.
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ක්‍රමයක් නැද්ද colab note book එකක් ඔන්ලයින් තියාගන්න code එකක් වගේ? 1.5tb විතර තියනවා සින්දු බැකප් එකක් ගහගන්න, එකින් එක පොඩි පොඩි ෆයිල් කොපි වෙන නිසා note book එක පට්ට වෙලාවක් තියන්න ඕනි, පැය 5කට වැඩිය ගිහිල්ලා එකපාරක් disconnect උනා. ඉන්ටර්නෙට් drop වෙලා.
    Cell එක පටන් ගද්දි හරි, අලුත් cell එකක් දාලා හරි,

    while True: pass

    run කරහන්. කරුමෙට වගේ recaptcha එකක් අ‍ාවෙ නැත්නම් දිගටම වැඩ. හැබැයි පැය 12 යි තමයි උපරිම. ඊට එහා යන්න නම් paid ගන්න ඕන. පැය 12 ගොඩක් වැඩවලට අ‍ැති.

    මේ Onahuptak එකේ ගොඩක් වෙලාවට මේක කරන්න අවශ්‍ය නැහැ. Backend එකේ run වෙන නිසා දාන ඕන එකක් පැය 12 limit එක වෙනකල් යනවා. මීට අමතරව Accelerated Downloader, Aria2C downloader සහ Multy torrent downloader එකේ part file & resume feature එක තියෙනවා. ඉතින් පැය 12 න් disconnect වුණත් එ‍්වායෙ ලින්ක් / magnet link අ‍ායෙ දාලා run කරා නම් හරි. එතකොට download එක නැවතිලා තියෙන තැනින් resume වෙලා ඉතිරි ටික බෑවෙනවා. සිය පාරක් හරි retry කරලා ටික ටික හරි බා ගන්න පුළුවන්.