මහජනයාට ගූගල් + දොරවල් ඇරේ

අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි අතරට එක්වන නවතම සමාජ ජාල වෙබ් අඩවිය වන ගූගල් + වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම මහජනයාට විවෘත කර ඇතැයි වාර්තා වේ.
ගූගල් + වෙබ් අඩවිය මෙලෙස සම්පූර්ණයෙන්ම විවෘත කරන ලද්දේ මාස 2 1/2 ක් පුරාවට පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි.
මෙය මූලික වශයෙන් භාවිතා කිරීමට ආරධනා කර තිබුනේ මාධ්‍යවේදීන් හා තාක්ෂණ ක්ෂේත්රයට අදාල පුද්ගලයන්ටය.
ගූගල් + එළිදක්වා සති 2ක් තුළ එය භාවිතා කරන පුද්ගලයන් ගණන මිලියන 10ක් දක්වා ඉහළ ගිය බව ගූගල් සමාගම නිවේදනය කර තිබුණි.

Code:
http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=7818:2011-09-21-06-28-30&catid=39:2010-11-08-15-14-33&Itemid=150

Facebook එක හොදයි වගේ..එත් දැන් එකත් වැඩි පාව්ච්යක් නැ..