Google + දොරවල්_ඇරේ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහජනයාට ගූගල් + දොරවල් ඇරේ

    google-plus-one2.jpg


    අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි අතරට එක්වන නවතම සමාජ ජාල වෙබ් අඩවිය වන ගූගල් + වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම මහජනයාට විවෘත කර ඇතැයි වාර්තා වේ.

    ගූගල් + වෙබ් අඩවිය මෙලෙස සම්පූර්ණයෙන්ම විවෘත කරන ලද්දේ මාස 2 1/2 ක් පුරාවට පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි.

    මෙය මූලික වශයෙන් භාවිතා කිරීමට ආරධනා කර තිබුනේ මාධ්‍යවේදීන් හා තාක්‍ෂණ ක්ෂේත‍්‍රයට අදාල පුද්ගලයන්ටය.

    ගූගල් + එළිදක්වා සති 2ක් තුළ එය භාවිතා කරන පුද්ගලයන් ගණන මිලියන 10ක් දක්වා ඉහළ ගිය බව ගූගල් සමාගම නිවේදනය කර තිබුණි.


    Code:
    http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=7818:2011-09-21-06-28-30&catid=39:2010-11-08-15-14-33&Itemid=150
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    තේරුමක් නෑ අලුත් දෙයක් නෑ හැන්ග් අවුට් එක තිබ්බට ඒක නොමල් අය යුස් කරන්නෙ නෑ වැඩියෙ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Google+ මට නම් වැඩිය ඇල්ලුවේ නැ..:baffled:Facebook එක හොදයි වගේ..එත් දැන් එකත් වැඩි පාව්ච්යක් නැ..;)