Google නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවිය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113
    Google නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවිය

    Google සමාගමෙන් නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවියක්



    Google සමාගම ඊයේ දිනයේදී නවතම සමාජ ජාල සේවා වෙබ් අඩවියක් ආරම්භ කළේ ය.එය නම් කර ඇත්තේ, Inbox යනුවෙනි.Google සමාගම පවසන්නේ, Gmail සහ Google Now යන වෙබ් අඩවි දෙකෙහි ම එකතුවක් ලෙස Inbox නිර්මාණය කර ඇති බව ය.

    මේ හරහා ඉන්ටර්නෙට් ඔස්සේ ගනුදෙනු කිරීම, භාණ්ඩ මිල දී ගැනීම, හෝටල් හෝ ගුවන් සේවා වෙන් කර ගැනීම ආදී සේවා මෙන් ම Reminders සහ Snooze කිරීම් ඇතුළු විශේෂාංග රැසක් ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ට හිමි වෙයි.Inbox වෙබ් සේවාව ජංගම දුරකතන, iOS, Android සහ වෙබ් අඩවි ඔස්සේ ද ක්‍රියාත්මක වේ.

    මෙහි විශේෂත්වය වන්නේ, Inbox වෙත පිවිසීම සඳහා Google සමාගමෙන් ඇරයුමක් ලබාගත යුතු වීම ය.

    එම ඇරයුම (invitation) ලබා ගැනීම සඳහා Inbox වෙබ් පිටුවට පිවිස Request invite විශේෂාංගය click කළ යුතු ය.​



    http://www.google.com/inbox/




    Google-Inbox.jpg





    newsfirst​
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඈ බන් මම මේ අහන්නමයි හිටියේ.. උබට දැන් ගුගල් එකෙන් කියක් දෙනවද.? උබ පට්ට කඩේ යැමක්නේ යන්නේ..:cool::cool: අපිත් එහෙම තමා වැඩිය කඩේ යන්න වෙලා නෑ. බිසී..
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අපෝ අර ගූගුල් ප්ලස් වගේ එකක්ද දන්නෑ
    හැට පැයක් යනවා ලෝඩ් වෙන්නම
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113
    ඈ බන් මම මේ අහන්නමයි හිටියේ.. උබට දැන් ගුගල් එකෙන් කියක් දෙනවද.? උබ පට්ට කඩේ යැමක්නේ යන්නේ..:cool::cool: අපිත් එහෙම තමා වැඩිය කඩේ යන්න වෙලා නෑ. බිසී..

    දන්න දෙයක් තවත් කට්ටියක් එක්ක බෙදාගන්න එක කඩේ යාමක් වෙන්නේ කොහොමද බන්?google කියන්නේ අපි කවුරුත් use කරන දෙයක්නේ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දන්න දෙයක් තවත් කට්ටියක් එක්ක බෙදාගන්න එක කඩේ යාමක් වෙන්නේ කොහොමද බන්?google කියන්නේ අපි කවුරුත් use කරන දෙයක්නේ.

    :cool:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    Thanks for requesting an invite. We'll send you one as soon as possible.
    Your friends at Gmail
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    හම්බුන එකක් අපිටත් ඉන්විටේෂන් එකක් එවපල්ලකෝ