නෙට් එකෙන් පිට රහස් ලියකියවිලි ප්‍රින්ට්කරන එකත් දැන් උන් ට්‍රේස් කරන්න අරන් වගෙ. අපිට මුන් පෙන්නන හොඳට වඩා මේකෙ ඇති නරක තමයි මුලින් අපි පීසී එකයි ප්‍රින්ටරයයි අතරේ ගනුදෙනුව දැන් උන්ගෙ සර්වර් හරහා ප්‍රින්ට් කරවන්න තියෙන එක.
ප්‍රින්ටරයක් නැති තැන ඇති රහස් ලියවිලි පෙන්ටගන් එකට කොපියක් දීගෙනම අපිට දන් ප්‍රින්ට් කරගන්න පුලුවන්.
, etha ela uba gdka mahansi wela theynwa...