Google වෙනස් වෙලාද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මගේ අද උදේ ඉදන් search results පෙන්නන විදිය වෙනස් බන්. ටිකක් Bing වගේ. :rolleyes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Check on your browser extension list, must be you have clicked on some shitty add-on while watching porn


    නැ බන්. official එකක් ද කොහෙද. එත් මට නං චා . වෙනද title එකට යටින් ලින්ක් එක නේ. දැන් උඩින්ම favicon එක්ක ලින්ක් එක වැටෙනවා. :baffled:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    nahane ban.
    mokakda wenas wela thiyenne?
    snap ekak dapan


    stg7rcyl82b41.png

    Ammata siri ow yako venas vela danui baluwe :yes:


    wenas wela wenas wela


    :yes: