Google සමාගමේ නොමිලේ ඉන්ටර්නෙට් ශ්‍රී ලංකාවට

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Google සමාගමේ නොමිලේ ඉන්ටර්නෙට් ශ්‍රී ලංකාවට

    Google සමාගමේ නොමිලේ ඉන්ටර්නෙට් ව්‍යාපෘතිය අරඹන ලෝකයේ ම පළමු රට ශ්‍රී ලංකාව
    google.jpg

    Google සමාගම සැමට නොමිලේ ඉන්ටර්නෙට් ලබා දීම සඳහා හඳුන්වා දෙන නවතම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මැදිහත් වීමෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙරට නව ආර්ථිකයක් බිහි කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.

    News1
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,359
    5,493
    113
    Panadura
    මෙහි පළමු පියවර වශයෙන් මසකට 100 MB දත්ත ලබා දුන්නේය.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Google සමාගමේ නොමිලේ ඉන්ටර්නෙට් ව්‍යාපෘතිය අරඹන ලෝකයේ ම පළමු රට ශ්‍රී ලංකාව
    google.jpg

    Google සමාගම සැමට නොමිලේ ඉන්ටර්නෙට් ලබා දීම සඳහා හඳුන්වා දෙන නවතම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මැදිහත් වීමෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙරට නව ආර්ථිකයක් බිහි කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.

    News1

    අනේ ඇයි බන්zලා මේ news channels බොරු කියන්නෙ..
    අපේ රටේ නෙවෙයි ඉස්සෙල්ලාම මේ project එක launch කලේ :
    Project Loon began in June 2013 with an experimental pilot in New Zealand, where a small group of Project Loon pioneers tested Loon technology.​
    මෙන්න project Loon website එක(http://www.google.com/loon/)
    2013 ජුනි 13 වෙනිදා නවසීලන්තයෙ තමයි ඉස්සෙල්ලාම මේක ටෙස්ට් කලේ.
    මෙන්න ඒ ගැන නවසීලන්තයෙ පත්තර වල ගිය හැටි (http://www.nzherald.co.nz/nz/news/article.cfm?c_id=1&objectid=10890750)
    අනේ මන්දා.. නෝන්ඩි ඕයි

    Sri Lanka is the first country to be 100% covered by Project Loon කිව්ව නම් හරි.. ඒත් ප්‍රොජෙcට් එක ඉස්සෙල්ලම කලේ නවසීලන්තයෙ
     
    Last edited:
    Nov 27, 2009
    2,139
    107
    0
    චගු;18729878 said:

    Government agreemant ekak athiwa official launch karanne mehe wenna athi ban.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Free denne na gentlemen. Meken wena hnda de rural areas walata 3G labena eka. prices samaharawita aduwei sure na
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Government agreemant ekak athiwa official launch karanne mehe wenna athi ban.

    මම නම් එහෙම හිතන්නෙ නෑ මචන්.. රජයෙන් අවසර නැතිව මොනරටේ ද ගූගල් ට බැලුන් යවන්න දෙන්නෙ..
    මුළු රටක් ම ආවරනය කරන පලමු රට අපි.. මේ පත්තරවලට ලියන උන් ට ඒ වචන ටික ගලපගන්න බැරි නිසාද..
    නැති නම් අපේ ලෝකල්ස් ලට පොඩි ලල් එකක් දෙන්න හිතිලද මෙහෙම ගොන්පාට් දාන්නෙ..
    ගූගල් උන් දැක්කොත් අපේ IT , Telecom කොල්ලන්ට රස්සාවලුත් නැතිවෙනවා International job market එකේ.. පට්ට බොරු හිලවල් කියල හිතාවි අපි