Google සමාගමේ නොමිලේ ඉන්ටර්නෙට් ශ්‍රී ලංකාවට
News1
Google සමාගමේ නොමිලේ ඉන්ටර්නෙට් ව්‍යාපෘතිය අරඹන ලෝකයේ ම පළමු රට ශ්‍රී ලංකාව
Google සමාගම සැමට නොමිලේ ඉන්ටර්නෙට් ලබා දීම සඳහා හඳුන්වා දෙන නවතම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මැදිහත් වීමෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙරට නව ආර්ථිකයක් බිහි කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.