Telicom ekata keliya hutas weida.....
චගු;18729995 said:මම නම් එහෙම හිතන්නෙ නෑ මචන්.. රජයෙන් අවසර නැතිව මොනරටේ ද ගූගල් ට බැලුන් යවන්න දෙන්නෙ..
මුළු රටක් ම ආවරනය කරන පලමු රට අපි.. මේ පත්තරවලට ලියන උන් ට ඒ වචන ටික ගලපගන්න බැරි නිසාද..
නැති නම් අපේ ලෝකල්ස් ලට පොඩි ලල් එකක් දෙන්න හිතිලද මෙහෙම ගොන්පාට් දාන්නෙ..
ගූගල් උන් දැක්කොත් අපේ IT , Telecom කොල්ලන්ට රස්සාවලුත් නැතිවෙනවා International job market එකේ.. පට්ට බොරු හිලවල් කියල හිතාවි අපි









Google free Internet කථාව මහජනයා නොමග යැවීමක්...
ගූගල් සමාගමේ අලුත්ම ව්‍යාපෘතිය නොමිලේ ඉන්ටෙර්නෙට් දීම සඳහා නොවේ...
තර්කය: ලංකාව නොමිලේ ඉන්ටෙර්නෙට් දෙන ප්‍රථම රට ලෙස ගුගල් සමගම තෝරාගෙන ඇති බව කියයි.
එසේ නම් මෙම ගූගල් ව්‍යාපෘතිය එම සමාගමේ අලුත්ම ව්‍යාපෘතියක් විය යුතුය. ගූගල් අමාගමේ අලුත්ම ව්‍යාපෘතිය ගූගල් ලූන් ව්‍යාපෘතියයි (Google Loon). මෙම ව්‍යාපෘතිය දුෂ්කර ප්‍රදේශ වලට 3G පහසුකම ලබාදීම සඳහා ඇති ව්‍යාපෘතියකි. එනම් කාන්තාර වලට අයිස් කඳු ඇති ප්‍රදේශ වලට හා ජන ශුන්‍ය විශාල ප්‍රදේශ වලටය.
මෙතනින් කියවන්න: http://www.wired.com/2014/06/google-balloons-year-later/
ලංකාවට 4G පවා ඇති යුගයක ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඉන්ටෙර්නෙට් පහසුකම ලබාගතහැකි යුගයක හා ඉතාම ජනශුන්‍ය ඈත පිටිසර ප්‍රදේශ නැති කුඩා රටක් වන ශ්‍රී ලංකාවට මෙම ව්‍යාපෘතියේ වටිනා කමක් නැත. ඇමෙරිකාවට දත්ත සැපයීම සඳහා කරන කුමන්ත්‍රණයකට නම් මෙහි වටිනාකමක් තිබේ.
නොමිලේ ඉන්ටෙර්නෙට් සැපයීමත් ලූන් ව්‍යාපෘතියත් අතර කිසිඳු සම්බන්දයක් නොමැත. ලූන් ව්‍යාපෘතියට අනුව ඉන්ටෙර්නෙට් බැලුම ටෙලෙකොම් හෝ පෞද්ගලික සේවා සපයන්නෙකුට සම්බන්ද විය යුතුය. ඉන් සිදු වන්නේ සම්ප්‍රේෂණ කුළුණු වලට යන අධික වියදම කපාහැරීමක් පමණි.
ඉන්ටෙර්නෙට් නොමිලේ දෙනවානම් දැන් තිබෙන පහසුකම් වලින් දීමට හැකියාව තිබේ.
මෙතැනින් කියවන්න: http://www.popsci.com/how-it-works-project-loon-global-inte…
මහින්ද රාජපක්ෂ යුගය තුල ලන්කාවෙ 5ස් දෙනෙකුගෙන් එක් අයෙකුට මේවනවිටත් පහසුකම් ලබා ඩි ඇත. එනම් මිලියන 4 ක් අන්තර්ජාල පහසුකම් ලබා දි භාවිතයේ යොදවයි. මෙයින් පෙනෙන්නේ ලංකාවේ ජනගහනයෙන් 5න් එකක් මද්‍යම පාන්තික ජන කොටසක් බවට පත් කර ඇති බවයි.
නොමිලේ ඉන්ටනෙට් දීමට ගුගල් සමගම සමග ගිවිසුම යනු මෙය මහජනතාව නොමග යවන තවත් පට්ටපල් කෙබරයකි.
ගූගල් වෙත ගොස් free internet for Sri Lanka යනුවෙන් සොයන්න. ලංකාවේ වෙබ් පිටු ඇරෙන්න කිසිඳු ඇමෙරිකානු පිටුවක මේ පිලිබඳ වචනයක් හෝ සඳහන් නොවේ. ගූග්ලේ සමාගම සිල්ලර කඩයක් නොවේ. ඔවුන් මෙවැනි ව්‍යාපෘතියක් සැලසුම් කරන විට මේ ගැන විශාල ප්‍රසිද්ධියක් ලබා දීම සාමාන්‍යා දෙයකි.











