google සිංහයා අයින් කලා ද ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    google සිංහයා අයින් කලා ද ?

    අඩෝ මට ආරංචි උනා google එක indipendance day eka සමරන්න සිංහයෙක් page එකේ දාල කියල, එත් මන් www.google.com site එකට ගියාම සිංහයෙක් නෑ නේ ?
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    2qc0y95.jpg
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    eJMV28X.jpg


    අඩ්මබරයි බං දකින කොට....තවම තියනවා බං........:D මං හිතන්නේ Google.lk වලට විතරයි.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ගූගල්ට නිදහස මතක්වීම පිටුපස කතාව

    අද දින ගූගල් වෙබ් අඩවියට ඔබ පිවිසුනි නම් එහි ඇති ශ‍්‍රී ලංකා නිදහස් උත්සවය ගැන සදහන් වූ ඩූඩලය දක්නට ඇත.

    අද දින මෙසේ ගූගල් ඔස්සේ නිදහස් දිනය සංකේතවත් කිරීම ඔවුන් විසින් සිදුකිරීමට මුල් වූයේ ශ‍්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් නිසාවෙනි.

    ගූගල්් ඔස්සේ මෙවැනි සැමරුමක් සිදුකිරීමටනම් ගූගල් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කල යුතුය. මෙම අදහස ඒ අනුව මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ රිකෝ නම් තරුණයෙකු විසිනි.

    ඉන් අනතුරුව ඔහුට සහය දැක්වීමට කල්ප සහ අකිල යන තරුණයින් දෙදෙනා එක්වී ඇති අතර ඒ සදහා අවශ්‍ය ප‍්‍රචාරණය ලබා දීමට ඉදිරිපත් වී ඇත්තේ ෆෙස්බුක් ගිණුම් හිමියන් අතර මේ දිනවල ජනප‍්‍රියත්වයට පත්ව ඇති ශ‍්‍රී ලංකා මීම් නැමති මිතුරු පිටුවයි.

    රිකෝගේ අදහසට අනුව ෆෙස්බුක් ගිණුම් හිමියන් විසින් ගූගල් ආයතනයට මේ පිළිබඳව ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව අද දිනය මෙසේ ගූගල් ඩූඩල් නිර්මාණයක් තුළින් ශ‍්‍රී ලංකා නිදහස් දිනය සංකේතවත් කර ඇත.

    අන්තර්ජාලය භාවිතයෙන් විවිධ අකටයුතුකම් සිදුකෙරෙන්නාවූ කාල වකවානුවක මෙවැනි අදහස් ඉදිරිපත් කර ශ‍්‍රී ලංකා නාමය බබළවන්නට කටයුතු කිරීමට වෙර දරන තරුණ තරුණියන් ඇගයීමකට ලක්කළ යුතුය.

    ඔබ සැමට ශ‍්‍රී ලංකා නිවුස් අපගේ ප‍්‍රණාමය!!!



    :love::love::love:


    -සටහන තරිඳු අබේසිංහ-
    srilankanews..
     
    Last edited: