Google සිංහල ට්‍රාන්ස්ලේට්....

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Google සිංහල ට්‍රාන්ස්ලේට්....

    ලගදි ආපු ගුගල් සිංහල ට්‍රාන්ස්ලේට් එකේ තාම වැරදි ගොඩක් තියෙනවා..

    මෙහෙම හරි ගුගල් ට්‍රාන්ස්ලේට් ආපු එක ලොකු දෙයක්නේ...:yes:

    ඇ යකෝ ගූගල් ටාන්ස්ලේටරේ වැරදි හොය හොය යන උන්....ඒකේ එක වචනයකටවත් සම්මාදන් වෙලා තියනවද හදකොට....සිරි ලන්කාවේ උන්ට හරි යන්නේ නැත්තේ ඒකනේ......සිරි ලන්කාව මෝඩයින්ගේ පාරාදීසයයි.........:angry: :angry:

    මේකේ වැරදි දැක්කම හැමවෙලේම නිවැරදි කරන්න පුළුවන් ඕන එකෙක්ට....ඒ උනාට ලංකාවේ උන් දන්නේ වැරදි හොයන්නයි ප්‍රයෝජන ගන්නයි විතරයි.. :angry::angry:

    ගූගල් ටාන්ස්ලේටරේ වැරදි දැක්කොත් මෙහෙම හයි ලයිට් කරලා හදපල්ලා.......:cool::yes:




    52GwjHh.jpg
     
    Last edited:
    • Like
    Reactions: Helo1

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලංකාවේ උන් දන්නේ වැරදි හොයන්නයි ප්‍රයෝජන ගන්නයි විතරයි..
     

    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    elakiri.... tfs macho...man danui danne...elakiriye set eka ekathu unath athi oka improve kala haki...maru...godak waradi thibba eth useful macho google translate eka..danui man danne.apktama hadanna puluwan bawa.ela
     
    Nov 28, 2014
    117
    3
    0
    Google

    If you really want to know my thinking about Google, then my
    answer is that Google is that great website, which provides us a lot
    of different different amazing things. There is every problems
    solution in the Google. Which thing we do not get anywhere, we
    can find on Google.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    elakiri.... tfs macho...man danui danne...elakiriye set eka ekathu unath athi oka improve kala haki...maru...godak waradi thibba eth useful macho google translate eka..danui man danne.apktama hadanna puluwan bawa.ela

    එල මචෝ ....මේක මේ තරමින් හරි තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ.. :yes: