Google සිංහල ට්රාන්ස්ලේට්....
ලගදි ආපු ගුගල් සිංහල ට්රාන්ස්ලේට් එකේ තාම වැරදි ගොඩක් තියෙනවා..
මෙහෙම හරි ගුගල් ට්රාන්ස්ලේට් ආපු එක ලොකු දෙයක්නේ...
ඇ යකෝ ගූගල් ටාන්ස්ලේටරේ වැරදි හොය හොය යන උන්....ඒකේ එක වචනයකටවත් සම්මාදන් වෙලා තියනවද හදකොට....සිරි ලන්කාවේ උන්ට හරි යන්නේ නැත්තේ ඒකනේ......සිරි ලන්කාව මෝඩයින්ගේ පාරාදීසයයි.........

මේකේ වැරදි දැක්කම හැමවෙලේම නිවැරදි කරන්න පුළුවන් ඕන එකෙක්ට....ඒ උනාට ලංකාවේ උන් දන්නේ වැරදි හොයන්නයි ප්රයෝජන ගන්නයි විතරයි..

ගූගල් ටාන්ස්ලේටරේ වැරදි දැක්කොත් මෙහෙම හයි ලයිට් කරලා හදපල්ලා.......

Last edited: