Google හොරු අතේ කෝට්

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    google hama dema nikan denne machan,
    un copy kalath api akata garu karanna one,

    copy seen microsoft karaya bala ganiyi,apita digak palalak hoyagnna bari internet 1 gedara vage karanna 70%k ma help kare Google thamayi,
    a nisaa mama 1ta garu karanava

    aniwa machng :)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    apita mokada ban... ewa un balagani... ubata paduwak nene(ba Google eke agent kenek neminam).... onna oka atherala dala paduwe search ekak dagena hitapan.....
     

    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    Agreed
    I know MIcrosoft Sucks and I know Google Sucks More than That

    Google+ is a copy cat of Facebook?
    Google didn't copy Facebook in anyway. I'd call it "Facebook's new competitor". Not some "Copy Cat" shit.. Plus, Who cares if Google copied from other popular search engines? Google is simple, fast and totally free. Have you ever heard people say "I don't know, Bing it!" or "I don't know, Yahoo! it!".. I don't think so..
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    google hama dema nikan denne machan,
    un copy kalath api akata garu karanna one,

    copy seen microsoft karaya bala ganiyi,apita digak palalak hoyagnna bari internet 1 gedara vage karanna 70%k ma help kare Google thamayi,
    a nisaa mama 1ta garu karanava

    :):):):) ගූගල් රොක්ස්
     

    Pasindu.Slva

    Member
    Jul 5, 2010
    4
    0
    0
    ගොන් කථා කියන්න එපා බන්.

    ඔය කියන සේරම සර්ච් රිසල්ට් ඩිස්ප්ලේ කරන විදියවල් (ගූගල් කියන්නේ බින් වලට වඩා පරණ සර්ච් එන්ජින් එකක්, එහෙමනම් අනික් අතට කියන්න පුළුවන්නේ බින් ගූගල් ව කොපි කලයි කියලා).

    මෙන්න මේක බලපන් කවුද ඇත්තටම කොපි කලේ කියලා(බොරුවට මයික්‍රොසොෆ්ට් වලට කඩේ යන්නේ නැතුව).

    http://www.foxnews.com/scitech/2011/02/01/microsofts-bing-caught-copying-google-search-results/
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මෙහෙමයි මචං කොපි කලත් ගුගල් එක ඊට වඩා හොදට, ලස්සනට තවත් කැලි දාලා හදනවා... අනිත් හැම දෙයක්ම නිකං දෙන්නේ... ඒකට මයික්‍රෝෙසාෆ්ට් (බින්ග්) බලහංකෝ.. :angry::angry:මම හිතන්නේ උඔත් අනිවා මොකක්හරි ඕන උනොත් යන්නේ ගුගල් සර්ච් එකටනේ.. නැතුව යාහු, බින්ග් එකට නෙමේනේ.. ඉතිං බං පොඩ්ඩක් හිතපං...:no::no:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Do U know That It has been proved that Bing copies search results from Google?

    If they are a good search engine why they copy results from Google?
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    වැඩි කතා ඕනේ නෑ.......

    අපි Search එකක් දෙමු "windows xp service pack 2" Microsoft ලගේ product එකක්

    මෙන්න google results
    http://www.google.lk/#hl=en&xhr=t&q...+2&pbx=1&fp=99cceac386d72e47&biw=1366&bih=667

    bing results
    http://www.bing.com/search?q=windows+xp+service+pack+2&go=&qs=n&sk=&form=QBRE

    තමන්ගේ product එකත් results වල දෙවෙනියට නං එන්නේ තව මොන කතා ද මචන්..... :P:P:P:P
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    වැඩි කතා ඕනේ නෑ.......

    අපි Search එකක් දෙමු "windows xp service pack 2" Microsoft ලගේ product එකක්

    මෙන්න google results
    http://www.google.lk/#hl=en&xhr=t&q...+2&pbx=1&fp=99cceac386d72e47&biw=1366&bih=667

    bing results
    http://www.bing.com/search?q=windows+xp+service+pack+2&go=&qs=n&sk=&form=QBRE

    තමන්ගේ product එකත් results වල දෙවෙනියට නං එන්නේ තව මොන කතා ද මචන්..... :P:P:P:P


    :lol::lol::lol::lol: