Google 1000 Mbps service

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php

    look at my speed.:D:D
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එලකිරි එකට 5000mbps ස්පීඩ් තිබුනත් වැඩක් නෑ.මට 100mbps තිබිලත් ලෝඩ් වෙන්න වෙලා යනවා.මේකේ සර්වස්ර්ස් නම් හරි ස්ලෝ වගේ.
    මචන් අගහරු වල ඉදන් මේ ලෝකෙට එනකොට ගොඩාක් වෙලා යනවනේ. ඒකයි ස්ලෝ. ලන්කාවේ තැනකින් ඉන්ටෙර්නෙට් ගත්තනම් හරි.:D
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එලකිරි එකට 5000mbps ස්පීඩ් තිබුනත් වැඩක් නෑ.මට 100mbps තිබිලත් ලෝඩ් වෙන්න වෙලා යනවා.මේකේ සර්වස්ර්ස් නම් හරි ස්ලෝ වගේ.
    මචන් අගහරු වල ඉදන් මේ ලෝකෙට එනකොට ගොඩාක් වෙලා යනවනේ. ඒකයි ස්ලෝ. ලන්කාවේ තැනකින් ඉන්ටෙර්නෙට් ගත්තනම් හරි.:D.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩෙ ඔච්චර දෙයක් කල එකෙ :D
    මුන්ට වත් නිකමට හිතෙන්නෙ නැද්ද අපිටත් 512වත් අන්ලිමිටඩ් හරියට දෙන්න:rofl: