Questions Google Adsense සිංහල වෙබ් අඩවිවලට

kaluballa

Junior member
  • Jul 23, 2011
    78
    53
    18
    මේ ගැන මීට අවුරුදු ගණනාවකට කලින් (2016 ) එළකිරි එකේ කතා වෙච්ච මාතෘකාවක්. නමුත් මේ ගැන මට මෑතක ඉදල අයෙත් හිතන්න පටන් ගත්තා. මට විතරක් නෙවෙයි. ලංකාවේ හොද සිංහල බ්ලොග් අඩවි කරන ගොඩක් දෙනාට මෙය වැදගත් වේවි. එක නිසා මම කාරුණික ඉල්ලා සිටිනවා මේ Tread එක ගැන ඔයාලට අදහසක් තියෙනවනම් අනිවාර්යෙන් ඔයාලගේ අත්දැකීම් අදහස් ඉදිරිපත් කරන්න කුහක නොවී.. ඔයාලට අදහසක් නැත්නම් අඩුම තරමේ මේ tread එක අනෙත් අයට පේන්නවත් සහයෝගය ලබාදෙන්න..

    සාමන්යෙන් ඔයාල දන්නවා Google Adsense ආරම්බයේ ඉදන් එයාල ලංකාවේ අපි භාවිතා කරන සිංහල භාෂාවට adsense හරහා කිසිම සහයෝගත්වයක් දක්වන්නේ නැහැ. ( සාමාන්යෙන් එයාලගේ Policies අනුව ) ඒ අනුව බලන කොට සාමාන්යෙන් සිංහලෙන් ලියන බ්ලොග් වලට adsense දාන්න බැහැ .

    නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ සමහර කුඩා ප්‍රමාණයේ ( traffic අනුව ) සහ විශාල ප්‍රමාණයේ සිංහල ගොසිප් අඩවි බොහොමයක සිංහල භාෂාවෙන් adsense ads ඇතුලත් කරලා තියෙනවා. කිසිම ගැටළුවක් නැතිව ads පවා දිස් වෙනවා.

    සාමාන්යෙන් මසකට විශාල ප්‍රමාණයේ traffic ලැබෙන Gossiplankanews, Derana, Hiru ETC ... වගේ ආයතන වල එවටනම් කියන්න පුළුවන් premium adsense ලබාගෙන කියලා. නමුත් ගැටලුව වෙන්නේ සාමාන්‍ය Traffic එකක් ලැබෙන

    Gossip99 rategossip වගේ site වලත් සම්පූර්ණ සිංහල වලින් දමලත් adsense හොදට පේනවා..

    මේ ගැන ඔයාලගේ අදහස මොකද්ද. මේවා අවුරුදු ගානක් තියෙනවා කිසම ගැටළුවක් නැතුව Ban නොවී. ඒ වගේම මම හොදට හෙව්වා කිසිම ජිල් මාර්ට් එකක් ( Iframe, Sinhala Font ) නැතුව තමා මේවා කෙලින්ම දාල තියෙන්නේ.

    දැනට මම කරන බ්ලොග් එකක් තියෙනවා සිංහලෙන් සාමාන්යෙන් මාසෙකට ආසන්න වශයෙන් Google Search Traffic ( SEO ) ම එනවා 1M කිට්ටු වෙන්න. ඉතින් ඒ වගේ එකකට දාගන්න බැලුවොත් මරු..