ගූගල් අඩ්සෙන්සෙ සල්ලි බෑන්ක් එකට එන්නේ කවදා වගේද බන්?
මට 14 සල්ලි රිලීස් කරලා තියෙනවා.ඒත් එකවුන්ට් එකට තාම ඇවිල්ල නෑනේ.
බෑන්ක් එක සම්පත්
working days නම් පැය 5ක් 6ක් යනකොට එනවා. (HNB)
උඹට පේමන්ට් කළා කියල මේල් ආවද?
තාම සල්ලි ඇවිත් නැත්නම් බෑන්ක් එකට කෝල් කරලා අහපන් මචන්

hnb ekata cl ekak dala balahan machan account ekata awith naththam ,ara paypal withdraw case ekath awe hnb eken,


HNB neme ban Sampath
බෑන්ක් එකට කෝල් කලහම උන් බලා කියපි එහෙම එකක් ඇවිත් නැහැ කියලා![]()
HNB neme ban Sampath
බෑන්ක් එකට කෝල් කලහම උන් බලා කියපි එහෙම එකක් ඇවිත් නැහැ කියලා![]()

14 ban![]()
google eken apu mail eke athi referance no. ekak. ekath ekka bank ekata refer karanda.
Adsense account settings gihin bank account detail hariyata double check karala balanda, me first time nam payment ekak receive karanda yanne.

mokada referance no eka ?
Payments profile ID
AdSense customer ID ???