google adsense Money to bank help

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ගූගල් අඩ්සෙන්සෙ සල්ලි බෑන්ක් එකට එන්නේ කවදා වගේද බන්?:confused:
    මට 14 සල්ලි රිලීස් කරලා තියෙනවා.ඒත් එකවුන්ට් එකට තාම ඇවිල්ල නෑනේ.
    බෑන්ක් එක සම්පත්:confused:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගූගල් අඩ්සෙන්සෙ සල්ලි බෑන්ක් එකට එන්නේ කවදා වගේද බන්?:confused:
    මට 14 සල්ලි රිලීස් කරලා තියෙනවා.ඒත් එකවුන්ට් එකට තාම ඇවිල්ල නෑනේ.
    බෑන්ක් එක සම්පත්:confused:

    working days නම් පැය 5ක් 6ක් යනකොට එනවා. (HNB)
    උඹට පේමන්ට් කළා කියල මේල් ආවද?
    තාම සල්ලි ඇවිත් නැත්නම් බෑන්ක් එකට කෝල් කරලා අහපන් මචන්
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    working days නම් පැය 5ක් 6ක් යනකොට එනවා. (HNB)
    උඹට පේමන්ට් කළා කියල මේල් ආවද?
    තාම සල්ලි ඇවිත් නැත්නම් බෑන්ක් එකට කෝල් කරලා අහපන් මචන්

    ඔව් බන් මේල් එක ආවා:confused:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    hnb ekata cl ekak dala balahan machan account ekata awith naththam ,ara paypal withdraw case ekath awe hnb eken,

    HNB neme ban Sampath:(
    බෑන්ක් එකට කෝල් කලහම උන් බලා කියපි එහෙම එකක් ඇවිත් නැහැ කියලා:confused:
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63

    google eken apu mail eke athi referance no. ekak. ekath ekka bank ekata refer karanda.

    Adsense account settings gihin bank account detail hariyata double check karala balanda, me first time nam payment ekak receive karanda yanne.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    google eken apu mail eke athi referance no. ekak. ekath ekka bank ekata refer karanda.

    Adsense account settings gihin bank account detail hariyata double check karala balanda, me first time nam payment ekak receive karanda yanne.

    mokada referance no eka ? :confused:
    Payments profile ID
    AdSense customer ID ???
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    mokada referance no eka ? :confused:
    Payments profile ID
    AdSense customer ID ???


    Nope. Payment Number. Payment Receipt eke athi. eke thiyana bank account no ekai, umba check karana bank account ekai harida kiyala double check karanda kokatath.

    bank ekata email ekakin danum deela, awith naththam email response eka aran, eka google ekata forward karadanda, e gollo ethanin check karala, update ekak dei money unta return wela nam.
     
    • Like
    Reactions: Melon8

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,628
    100
    63
    oya payment eka ganne 1st time nam yaluwa account details check karala balana hari da kiyala.. mage nam 22 enwa working day nam hour 5n wage enwa
     
    • Like
    Reactions: Melon8

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    21 නේද සල්ලි එවන්නෙ..මේ පාර ටිකක් පරක්කු වෙයි මන් හිතන්නෙ..සෙනසුරාදා , ඉරිදා .සදුදා ,,තුනම නිවාඩුනෙ..බදාදා වගෙ වැටෙයි...

    මගෙත් තාම නැ..
     
    • Like
    Reactions: Melon8