sudeshamal
sudeshamal
Senior Member
මගේ ගිණුමටනම් දැන් අවුරැදු 4 වෙනව ලංකාවට දැන් දෙන්නෙ නැලු ඇඩ් ගිණුම් එහෙම කිවුවට ගූගල් නීති රිතී වලනම් එහෙම් එකක් නැ
හරියට කරන කෙනෙකුටනම් ගුගල් ගිනුමක් කියන්නෙ රස්සාවක් ලැබුන වගේ තමයි ඉතින් අපි ලංකාවේ රස්සාවක් හොයගන්න කොයි තරම් මහන්සි වෙනවද ඒ මහන්සිය ගුගල් ඇඩ් ගිණුමක් අරගන්න යෙදෙව්වනම් අනිවාර්්‍යයෙන් ගිනුමක් ගන්න පුලුවන්
ඉස්සරලම ගුගල් ඇඩ් ගිනුමක් ගන්න හිතන් වෙබ් හදන එක නවත්වන්න
හොද මාතෘකාවක් හොයාගන ඒකට අන්තර්ජාලයෙන් හරි කමක් නැ තොරතුරැ එක් රැස් කරගන්න (විඩියො පොටො ලිපි) සයිට් එකට විඩියො පොටෝ තියෙන්න ඔන හැබැයි සයිට් එක එවගෙන් පුරවන්න එපා පුලුවන් තරම් ඔයා හොයාගත්ත කරැනු ඔයාගෙ බාසාවෙන් ලියන්න (බාසාව කියන්නෙ ඔයා අනික් අයට කරැනු ඉදිරිපත් කරන විදිය) මේවා ඔක්කොම කරන්න ඔන ඉංග්‍රීසි බාසාවෙන් සයිට් හදන්න දන්නෙ නැත්නම් wordpress බාවිතා කරන්න ඒ සදහා ඩොමෙන් එකකුයි හොස්ට් එකකුයි ගන්න වෙනවා ඒකට වියදම් කරාට පාඩු නැැ හැබැයි තමන්ටම වෙබ් අඩවියක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි හදනවනම් සොප්ට්වෙයා බාවිතා නොකර හදන්න කරැනු අඩංගු කරල හැමදාම නඩත්තු කරන්න seo එහෙම කරන්න මාස 2 ක් විතර ගියාට පස්සෙ ගුගලු ඉල්ලුම් කරන්න වැඩේ හරියටම හරියනව
කෙටි ක්‍රම වලින් ගුගලු ගිනුම් ගන්න යාමෙන් වෙන්නෙ හැම කෙනාටම ගුගල් ගිනුම් ගන්න අමාරැ වෙන එක
නොතේරෙන දෙයක් තියනවනම් අහන්න දන්න විදිහට කියන්නම් පත්තර වල පන්ති වල සමහර සිංහල වෙබ් වල කියන ඉක්මනට ලක්ෂ ගනන් හොයන්න ගියොත් කවදාවත් ඔක කරන්න ලැබෙන්නෙ නැ ඔක්කොටම කලින් වෙබ් අඩවිය හදල නඩත්තු කරන්න කරැනු හොරකම් නොකර ඔයා ඉගනගත්ත දෙයක් මිනිස්සුන්ට පැහැදිලි වෙන ප්‍රයොජනවත් වෙන විදියට කරන්න ගුගල් ගැන අමතක කරන්න මනුස්සයන්ට ප්‍රයෝජනවත් සේවාවක් හරි තොරතුරැ හරි ඉදිරිපත් කරන්න එතකොට ඔයාගේ උවමනාවන් නිකම්ම ඉටුවෙයි
------------------------------
මම එලකිරියට කැමති ඒක මම ගැන දන්න කීපදෙනා දන්නවා මම මෙ පෝස්ට් එක දැමිමෙන් එලකිරියටවත් කාටවත් කරදරයක් වැරැද්දක් කරේ නැ ඒ උනාට කවුදො කෙනෙක් මහෙ රෙප් අඩු කරල කලවම් සිංහල පරම්පරාවේ ගතිය ඉස්මතු කරලා
ඒකටත් බොහොම ස්තුති
මේකත් කියන්න ඔන අපි කිසිම කෙනෙක් සුද්ද සිංහලයො නෙමෙයි ඔයවගේ කැත අදහස් මටත් එනවා හැබැයි මම මනුස්සයෙක් විදිහට ඒක පාලනය කරගන්නවා අපේ කරැමෙකට සුද්ද සිංහල ජාතිය රාම රාවනා කාලේ ඉදලා පිට රට වලින් ආපු එක එක හොරිකඩ ජාතින්ට අල්ලලා දරැවො හදල දැන් සුද්ද සිංහල ජාතියේ ජාන විකෘර්ති වෙලා මොනව කරන්නද අපි කරපු පවු තමයි