අද මගේ චෙක් එක ලැබුනා ඒ වුනාට මාරැ වෙනකල් විස්වාසයක්
නැ මොකද මගේ ඩොමේන් දෙකක්ම බැන් කරා පහු ගිය මාසයේ
![]()
mokada machan domain ban une

adsense walinda ban une domains?
අද මගේ චෙක් එක ලැබුනා ඒ වුනාට මාරැ වෙනකල් විස්වාසයක්
නැ මොකද මගේ ඩොමේන් දෙකක්ම බැන් කරා පහු ගිය මාසයේ
![]()

ow ithin check cleared kiyala enne band eken check eka maaru unata passe.. salli account ekata add wenna thamai sathi 3-4 yanne

mokada machan domain ban une
adsense walinda ban une domains?

ඔවු මගේ යුට්යුබ් වීඩියෝ ඔටෝ ඇඩ් කරන ස්ක්රප්ට් එකක් දුවන්නෙ පොලිසි එකට අදාල නොවන වීඩියෝ තිබ්බා කියලයි එහෙම කරල තියෙන්නෙ හරිම අසාදාරනයි යුට්යුබු වීඩියෝ අපේයැ එයාලගෙමනේ පොලිසි එකට අදාල නොවෙන වීඩියෝ යුටියුබ් එකෙන්ම බෑන් කරානම් ඉවරයිනේ නෙද

counter appeal ekak daapan.ඔවු මගේ යුට්යුබ් වීඩියෝ ඔටෝ ඇඩ් කරන ස්ක්රප්ට් එකක් දුවන්නෙ පොලිසි එකට අදාල නොවන වීඩියෝ තිබ්බා කියලයි එහෙම කරල තියෙන්නෙ හරිම අසාදාරනයි යුට්යුබු වීඩියෝ අපේයැ එයාලගෙමනේ පොලිසි එකට අදාල නොවෙන වීඩියෝ යුටියුබ් එකෙන්ම බෑන් කරානම් ඉවරයිනේ නෙද
මට ඒක පැහැදිලි නැ පහැදිලි කරල කියනවදcounter appeal ekak daapan.
දවසට 15 ව ගානේ ඩු පොලොවු බැක් ලින්ක් 5000 ක් දාන්න කමෙන්ට් එකක් විදිහට හරි ආටිකල් එකක් විදිහට හරි දවසට 1000 පැනල එනව සහතිකයි ඒ අතර තුර බ්ලොග් එකට අලුත් ලිපි එහෙමත් දාන්න කොපි කරල දැම්මොත් නම් වැඩේ වරදිනව ගොයියෝ[/SIZE]![]()

Mcn, Bak Link kiyanne monawada? Mata me monawath therune na. Mama adsense gana wadiya danne na mcn. Poddak karana akaraya wisthara karala kiyala denna. Pls...