ඔබ තේරැම් ගත යුතු එක දෙයක් මා ඇඩ්සෙන්ස් ප්‍රවීනයෙකු නොවන වග
ඇරත් මා මේ Thread එක ආරම්භ කරේ ඇඩ්සෙන්ස් කියා දීමට නොව ඇඩ්සෙන්ස් නිසා මා හට මුහුනපෑමට සිදු වුන ප්‍රශ්නයක් නිරාකරන කර ගැනීමටයඒ අතර තුර මගෙන් ඇසු ප්‍රශ්න වලට මම දන්න විදිහට සහ මම හිතන විදිහට අවුරැදු 4 ක අත්දැකීම මත පිළිතුරැ දුනිමි
අනාගතයේද මගෙන් ඕනැම පුදගලයෙකු අසන ඔනෑම ප්‍රශ්නයකට දන්නා සියල්ල නොසගවා කියමි එය මගේ ආදායමට හො අනාගතයට කිසිදු අයුරකින් වාසියක් මිස අවාසියක් සිදු නොවනු ඇත
එය මා අත්දැකීමෙන් දන්නා සත්‍යකි
ඇඩ්සෙන්ස් ගැන මා නොදන්නා අවදියෙ මා ඒ ගැන අසා දැනගැනීමට තැත් කල කිසිදු පුද්ගලයෙකු මා හට කියා දුන්නෙද නැත
එවකට බොහෝ දෙනා නොදන්නා ඇඩ්සෙන් මා ඉගනගත් පසු පත්තර වල ඇඩ් දමා එය ජාවාරමක් කරගන මිනිසුන් අමාරැවේ දමා මුදල් සෙවීමට ගියේද නැත
එයට හේතුව මෙම කාර්්‍ය පත්තර වල කියන තරම් ලෙහෙසි පහසු කාර්යක් නොවන නිසාය නමුත් මෙහ බොහෝ දුරට ඉගනගත් පසු ලේසිය
ඒ දවස් වල මා දන්න කියන සියලු දෙනාටම බලෙන් කියා දීමට උත්සහ ගතිමි බලෙන් දෙන්න ගිහින් අමාරැවේ වැටුන අවස්තාද එමට
ඇත බොහෝ දෙනාට මම මුල් වි ඇඩ්සෙන්ස් එකවුන්ට් සකසා දුනිමි
අදට කතාව ඉවරයි
ඔබගේ ප්‍රශ්න වලටද මට පිලිතුරැ බැදීමට හැකියාවක් ඇත
01 මම ඔබගේ වෙබ් අඩවිය බැලුවා ඔබ නිකමට හිතන්න ඔබයි ඇඩ්සෙන්ස් අයිති කරැ මමයි මේ වෙබ් අඩවියෙ අයිති කරැ http://www.thecashcollector.com/
මම ඔබගෙන් මේ අඩවිය පෙන්නල ඇඩ් ඉලලනව ඔබෙන් . ඔබ බලනව මගේ සයිට් එක . ඒකේ පුරවල තියෙන්නෙ වෙන එක එකාගේ ඇඩ් සහ එක එක ඇඩ් ප්‍රොග්‍රම් ගැන විස්තර දාලා තියනව දැන් ඔබ මට ඇඩ් දෙනවද නැද්ද උත්තරෙ හිතට එකගව කියන්න
02 බැක් ලින්ක් ගැන කියන්න ගොඩක් දේවල් තිබුනත් මම දැනට ඔබට අවශයම ටිකක් කියන්නම් ඔයා අන්තර්ජාලයේ කොහෙ හරි ලිපියක් ලියන්න . ඔයා ප්‍රදාන කරගන්නා වචනය ඇතුලුත් කරල (ප්‍රදාන කරගන්නා වචනය කියන්නේ optimize කරන keyword එක) ඔයාගේ වෙබ් අඩවිය ගැන හරි අඩවියේ තියන දෙයක් ගැන හරි (උදාහරනයක් විදිහට එලකිරි වගේ පෝරම් එකක ලියන්න) ලියල ඉවර වෙලා අර ප්‍රදාන වචනය ලින්ක් කරන්න ඔයාගේ සයිට් එකට අන්න එතකොට ඒක optimize කරපු බැක් ලින් එකක් වෙනවා ඒවා වැඩි වෙන තරමට ඔයාගේ සයිට් එක සර්ච් එන්ජින් වල ඉහලට එනවා ඒ කියන්නෙ කවුරැ හරි ඔයා ප්‍රදාන කරගන්න වචනය සර්ච් කරොත් ඒක පෙන්වන තැන
කොහොම උනත් බැක් ලින්ක් දවසකට 10 කට වඩා දැමීම කරොත් ඔකේ අනික් පැත්ත සිද්ද වෙයි
කොහොම උනත් අපේ අවසාන බලාපොරොත්තුව ඇඩ්සෙන්ස් නම් අපි හොයාගන්න ඕන ක්ලික් වලට වැඩි පුර ගෙවන ඇඩ් සයිට් වලට ගේන්නගන්න මොන වගේ කි වර්ඩ් ද යුස් කරන්න ඕන කියල . ඔයා කි වර්ඩ් එක කියන්නෙ අර මෙටා කි වර්ඩ් එක විතරක්නම් නෙමෙයි . ඔයා සයිට් එකට දාන කරැනු වලත් ඒ වචනය තියෙන්න ඕන ඔයා බැක් ලින්ක සදහා ලියන ලිපි වලත් ඒ වචනය තියෙන්න ඕන ඒ වචනයකට තමයි ලින්ක් එක දාන්න ඕන අඩවියේ තියන කරැනු වලට අදාලව ඔය වචන එකකට වඩා වැඩි කරගන්න එතකොට හොදයි . ඔයා ගන්න ඩොමෙයින් එකෙත් ඔයාගේ ප්‍රදාන වචනය එහෙම නැත්නම් කි වර්ඩ් එක ගෑවිලා හරි සම්පූර්නයෙන් හරි තියෙන්න ඕන කොටින්ම කියනවනම් ඔයා කහින කොටත් ඒ වචනය ඇහෙන්න ඕන වට පිටාවේ ඉන්න අයට එතකොට තමයි වැඩේ සාර්තකහැබැයි ඉතින් ඔය කොචිචර කරත් වැඩක් නැ ඔයාගේ සයිට් එකේ පිලිවෙලක් නැති අරෙහෙන් මෙහෙන් ඇහිදගත්ත කමකට නැති දේවල් පුරවල තියනවනම් අනික සයිට් එකක් හැමදාම තොරතුරැ වලින් අලුත් කරන්න පැරනි තොරතුරා වෙනස් උනොත් ඒවා වෙනස් කරන්න මිනිස්සුස්ව අමාරැවේ දාන වගකිමකින් වැඩ නොකරන පට්ටපන් බොරැ කාරයෙක්ගේ සයිට් එකක් කියන හැගීම සයිට් එකට එන අයට ඇගවෙන්න ඉඩ තිබ්බොත් සොරි ඩොට් කොම් තමයි
------------------------------------------------------------------
මේ යාලුවා මගේ චෙක් එක ආපු ගමන් මේ Thread එක stop තමයි
චෙක් එක ආවේ නැත්නම් හැමදාම මෙතනට ඇවිත් අඩල යනවා
අද තව වෙනතුරැත් චෙක් එකත් නැ ගිය මාසේ බැංකුවට දාපු සල්ලිත් නැ
වෙලාව තියන විදිහට අනෙක් ප්‍රශ්න වලට උත්තර බදින්නම්
02 බැක් ලින්ක් ගැන කියන්න ගොඩක් දේවල් තිබුනත් මම දැනට ඔබට අවශයම ටිකක් කියන්නම් ඔයා අන්තර්ජාලයේ කොහෙ හරි ලිපියක් ලියන්න . ඔයා ප්‍රදාන කරගන්නා වචනය ඇතුලුත් කරල (ප්‍රදාන කරගන්නා වචනය කියන්නේ optimize කරන keyword එක) ඔයාගේ වෙබ් අඩවිය ගැන හරි අඩවියේ තියන දෙයක් ගැන හරි (උදාහරනයක් විදිහට එලකිරි වගේ පෝරම් එකක ලියන්න) ලියල ඉවර වෙලා අර ප්‍රදාන වචනය ලින්ක් කරන්න ඔයාගේ සයිට් එකට අන්න එතකොට ඒක optimize කරපු බැක් ලින් එකක් වෙනවා ඒවා වැඩි වෙන තරමට ඔයාගේ සයිට් එක සර්ච් එන්ජින් වල ඉහලට එනවා ඒ කියන්නෙ කවුරැ හරි ඔයා ප්‍රදාන කරගන්න වචනය සර්ච් කරොත් ඒක පෙන්වන තැන
machan elakiri wage forum ekaka dammata eka dofollow back link ekak wenne naha.. SEO value ekak tiyenne dofollow back link walata witharai

oyage check eka sep 24 nam release une enne normal post eken nam aduma tharame masayak yanawa

ඒ අතර තුර මගෙන් ඇසු ප්‍රශ්න වලට මම දන්න විදිහට සහ මම හිතන විදිහට අවුරැදු 4 ක අත්දැකීම මත පිළිතුරැ දුනිමි
අනාගතයේද මගෙන් ඕනැම පුදගලයෙකු අසන ඔනෑම ප්‍රශ්නයකට දන්නා සියල්ල නොසගවා කියමි එය මගේ ආදායමට හො අනාගතයට කිසිදු අයුරකින් වාසියක් මිස අවාසියක් සිදු නොවනු ඇත
එය මා අත්දැකීමෙන් දන්නා සත්‍යකි
ඇඩ්සෙන්ස් ගැන මා නොදන්නා අවදියෙ මා ඒ ගැන අසා දැනගැනීමට තැත් කල කිසිදු පුද්ගලයෙකු මා හට කියා දුන්නෙද නැත
එවකට බොහෝ දෙනා නොදන්නා ඇඩ්සෙන්
එයට හේතුව මෙම කාර්්‍ය පත්තර වල කියන තරම් ලෙහෙසි පහසු කාර්යක් නොවන නිසාය නමුත් මෙහ බොහෝ දුරට ඉගනගත් පසු ලේසිය
ඒ දවස් වල මා දන්න කියන සියලු දෙනාටම බලෙන් කියා දීමට උත්සහ ගතිමි බලෙන් දෙන්න ගිහින් අමාරැවේ වැටුන අවස්තාද එමට
ඇත බොහෝ දෙනාට මම මුල් වි ඇඩ්සෙන්ස් එකවුන්ට් සකසා දුනිමි
හැබැයි ඉතින් ඔය කොචිචර කරත් වැඩක් නැ ඔයාගේ සයිට් එකේ පිලිවෙලක් නැති අරෙහෙන් මෙහෙන් ඇහිදගත්ත කමකට නැති දේවල් පුරවල තියනවනම් අනික සයිට් එකක් හැමදාම තොරතුරැ වලින් අලුත් කරන්න පැරනි තොරතුරා වෙනස් උනොත් ඒවා වෙනස් කරන්න මිනිස්සුස්ව අමාරැවේ දාන වගකිමකින් වැඩ නොකරන පට්ටපන් බොරැ කාරයෙක්ගේ සයිට් එකක් කියන හැගීම සයිට් එකට එන අයට ඇගවෙන්න ඉඩ තිබ්බොත් සොරි ඩොට් කොම් තමයි