Google AdSense

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
හෙහේ මට දැගන්න ඕන උනේ ඒක නෙවෙයි බං .
ඒ සයිට් එකේ AdSense වල වගෙ ඇඩ්ස් තියනවා. ඉතිං සිංහල කන්ටෙන් වලට AdSense වැඩද කියන එක.

කොහොම හරි ඔයා පැහැදිලි කරලා වැඩේ වෙන හැටිත් එක්කම කිව්වා . Thanks :P

සිංහල කන්ටේන්ට් වලට ඇඩ්සෙන්ස් වැඩ නෑ බං, කෝඩ් එක දාල තිබ්බට ඇඩ් එක පෙන්නේ නෑ, එතන හිස් ස්පේස් එකක් පෙන්න තියෙන්නේ
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
සිංහල කන්ටේන්ට් වලට ඇඩ්සෙන්ස් වැඩ නෑ බං, කෝඩ් එක දාල තිබ්බට ඇඩ් එක පෙන්නේ නෑ, එතන හිස් ස්පේස් එකක් පෙන්න තියෙන්නේ

දැං කට්ටිය පුලුවං කියලා තිබ්බෙ. මේ ත්‍රෙඩ් එකේම :rolleyes:
 
Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිංහල කන්ටේන්ට් වලට ඇඩ්සෙන්ස් වැඩ නෑ බං, කෝඩ් එක දාල තිබ්බට ඇඩ් එක පෙන්නේ නෑ, එතන හිස් ස්පේස් එකක් පෙන්න තියෙන්නේ

    මට නම් ගූගල් ඇඩ්ස් දෙකක් පෙන්නනවා බං. :rolleyes: