Google Adsense

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,788
    9,481
    113
    Macanla mage google adsense account ekata deela tiyenne lanakwe bank account eka. mata eka dubai or wena rataka tiyena mage bank account ekata maru karnna puluwan da :sorry:
     
    • Like
    Reactions: kinkon

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,481
    113
    එපා එපා එපා යකෝ :sorry:
    අතහැරගනින් ඔය අදහස
    danma nemei machan. dan awaoth num higa kanna thmai wenne :yes:

    payoneer ekata wage set karagaththoth moko
    man try karla num na. google adsense eka payout option ekata payonner ekata add karnna puluwan da
    ------ Post added on Jul 6, 2022 at 7:05 PM

    Ube name 1ta thiyena one rataka account 1k add karanna puluwan. one nam payoneer global payment 1ta gannath puluwan.
    payoneer global payment - google adsense eka payout option ekata payonner ekata add karnna puluwan da
    ------ Post added on Jul 6, 2022 at 7:06 PM
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    danma nemei machan. dan awaoth num higa kanna thmai wenne :yes:

    man try karla num na. google adsense eka payout option ekata payonner ekata add karnna puluwan da
    ------ Post added on Jul 6, 2022 at 7:05 PM

    payoneer global payment - google adsense eka payout option ekata payonner ekata add karnna puluwan da
    ------ Post added on Jul 6, 2022 at 7:06 PM
    math karalanan na bn habai bari wenna vidihak na puluwan athi poddak hoyala balapan... ithin bn mehe paypaluth thiyanawane ubata oninan
     
    • Love
    Reactions: baba-chuti

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං AdSense නැතුව වෙන premium ads network එකක් use කරන්න. Ezoic, mediavine හොදයි බං. ඔයවගේ case නැ උන්ගේ, support එකත් හොදයි, CPC එකත් වැඩි.

    CDN, site optimization service free දෙනවා Ezoic එකේ නම්. AdSense වලට වඩා හොදයි. මම නම් ඔක්කොම site ටික Ezoic එකට මාරු කරා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,481
    113
    මචං AdSense නැතුව වෙන premium ads network එකක් use කරන්න. Ezoic, mediavine හොදයි බං. ඔයවගේ case නැ උන්ගේ, support එකත් හොදයි, CPC එකත් වැඩි.

    CDN, site optimization service free දෙනවා Ezoic එකේ නම්. AdSense වලට වඩා හොදයි. මම නම් ඔක්කොම site ටික Ezoic එකට මාරු කරා.
    adsense dan melo rahak na thmai bn. usa awath echrama na dan. adsense, ezoic ekata use karnna puluwan da
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    adsense dan melo rahak na thmai bn. usa awath echrama na dan. adsense, ezoic ekata use karnna puluwan da

    ඔව් අපිට adsense + Ezoic පුළුවන්. මම AdSense Mediation enable කරා, එත් 95% earning එන්නේ Ezoic තමයි. මොකද bidding එකට win කරන්නේ Ezoic. ඒ කියන්නේ Ezoic අය ගන්න Ads වල (via Google Ad Exchange) CPC වැඩි කියන එක. අපිට ලාබයි ඔහොම කරන එක. :D උන්ගේ support ticket එකක් open කරාම 24hours reply කරනවා. පට්ට friendly බං.

    උන්ගේ free full page cache එක Amazon CDN එකෙන් දෙන්නේ. වෙනම site එකට CDN ඕනෙත් නෑ.

    https://www.ezoic.com/leap/

    1657125091101.png

    1657125691228.png
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔව් අපිට adsense + Ezoic පුළුවන්. මම AdSense Mediation enable කරා, එත් 95% earning එන්නේ Ezoic තමයි. මොකද bidding එකට win කරන්නේ Ezoic. ඒ කියන්නේ Ezoic අය ගන්න Ads වල (via Google Ad Exchange) CPC වැඩි කියන එක. අපිට ලාබයි ඔහොම කරන එක. :D උන්ගේ support ticket එකක් open කරාම 24hours reply කරනවා. පට්ට friendly බං.

    උන්ගේ free full page cache එක Amazon CDN එකෙන් දෙන්නේ. වෙනම site එකට CDN ඕනෙත් නෑ.

    https://www.ezoic.com/leap/

    View attachment 176599

    View attachment 176600
    Akiyanne cpc wadi add eka ezoic da google laeda kiyala balala mulin adala add eka play wenawa kiyalada?
     
    thnks bokka. try ekak deela balanna oni
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Akiyanne cpc wadi add eka ezoic da google laeda kiyala balala mulin adala add eka play wenawa kiyalada?
    කොයි එක ගැන ද අහන්නේ?

    වෙන්නේ මේකයි. Mediation enable උනහම AdSense එකයි Ezoic එකයි අපේ site එකේ ads slot වලට bid කරනවා. වැඩි කෙනාට ads display කරන්න ලැබෙනවා. high paying ads display වෙන්නේ එතකොට. 95% Ezoic win වෙන්නේ. ;)

    https://support.ezoic.com/kb/article/google-adsense-and-the-mediation-app
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    කොයි එක ගැන ද අහන්නේ?

    වෙන්නේ මේකයි. Mediation enable උනහම AdSense එකයි Ezoic එකයි අපේ site එකේ ads slot වලට bid කරනවා. වැඩි කෙනාට ads display කරන්න ලැබෙනවා. high paying ads display වෙන්නේ එතකොට. 95% Ezoic win වෙන්නේ. ;)

    https://support.ezoic.com/kb/article/google-adsense-and-the-mediation-app
    Mekaa karanne ezoicmediation walinda?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Mekaa karanne ezoicmediation walinda?
    Yes. ඕකට අකැමැති නම් Ezoic විතරක් use කරන්න පුළුවන්. එහෙම උනත් Adsense වලට වඩා CPC වැඩි බං.

    මාගෙ එකම nich එකේ sites කීපයක් තියනවා. සමහර ඒවගෙ epmv වැඩි සමහර ඒවගෙ අඩුයි (US traffic එකට). Nich එක, country එක ඒවත් බලපානවා Epmv එකට නම්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Yes. ඕකට අකැමැති නම් Ezoic විතරක් use කරන්න පුළුවන්. එහෙම උනත් Adsense වලට වඩා CPC වැඩි බං.

    මාගෙ එකම nich එකේ sites කීපයක් තියනවා. සමහර ඒවගෙ epmv වැඩි සමහර ඒවගෙ අඩුයි (US traffic එකට). Nich එක, country එක ඒවත් බලපානවා Epmv එකට නම්.
    Ah ela bn thanks
     
    • Like
    Reactions: U-tag