ok machan mama baluwa eka. but aye mata lanakwata yanna idea ekak tiyei. eka hinda bank account eka vitrak add karnna puluwan method ekak tiyei da country chnage natuwa.Meke tiyena widihata puluwan habai payment history eka delete wenna puluwan. Poddak me link eke balanna.
https://www.techwalls.com/change-country-adsense-account-after-moving-new-country/
එපා එපා එපා යකෝbut aye mata lanakwata yanna idea ekak tiyei
danma nemei machan. dan awaoth num higa kanna thmai wenneඑපා එපා එපා යකෝ
අතහැරගනින් ඔය අදහස

man try karla num na. google adsense eka payout option ekata payonner ekata add karnna puluwan dapayoneer ekata wage set karagaththoth moko
payoneer global payment - google adsense eka payout option ekata payonner ekata add karnna puluwan daUbe name 1ta thiyena one rataka account 1k add karanna puluwan. one nam payoneer global payment 1ta gannath puluwan.
math karalanan na bn habai bari wenna vidihak na puluwan athi poddak hoyala balapan... ithin bn mehe paypaluth thiyanawane ubata oninandanma nemei machan. dan awaoth num higa kanna thmai wenne
man try karla num na. google adsense eka payout option ekata payonner ekata add karnna puluwan da
------ Post added on Jul 6, 2022 at 7:05 PM
payoneer global payment - google adsense eka payout option ekata payonner ekata add karnna puluwan da
------ Post added on Jul 6, 2022 at 7:06 PM
payoneer global payment - google adsense eka payout option ekata payonner ekata add karnna puluwan da
------ Post added on Jul 6, 2022 at 7:06 PM
adsense dan melo rahak na thmai bn. usa awath echrama na dan. adsense, ezoic ekata use karnna puluwan daමචං AdSense නැතුව වෙන premium ads network එකක් use කරන්න. Ezoic, mediavine හොදයි බං. ඔයවගේ case නැ උන්ගේ, support එකත් හොදයි, CPC එකත් වැඩි.
CDN, site optimization service free දෙනවා Ezoic එකේ නම්. AdSense වලට වඩා හොදයි. මම නම් ඔක්කොම site ටික Ezoic එකට මාරු කරා.
adsense dan melo rahak na thmai bn. usa awath echrama na dan. adsense, ezoic ekata use karnna puluwan da
උන්ගේ support ticket එකක් open කරාම 24hours reply කරනවා. පට්ට friendly බං.Akiyanne cpc wadi add eka ezoic da google laeda kiyala balala mulin adala add eka play wenawa kiyalada?ඔව් අපිට adsense + Ezoic පුළුවන්. මම AdSense Mediation enable කරා, එත් 95% earning එන්නේ Ezoic තමයි. මොකද bidding එකට win කරන්නේ Ezoic. ඒ කියන්නේ Ezoic අය ගන්න Ads වල (via Google Ad Exchange) CPC වැඩි කියන එක. අපිට ලාබයි ඔහොම කරන එක.උන්ගේ support ticket එකක් open කරාම 24hours reply කරනවා. පට්ට friendly බං.
උන්ගේ free full page cache එක Amazon CDN එකෙන් දෙන්නේ. වෙනම site එකට CDN ඕනෙත් නෑ.
https://www.ezoic.com/leap/
View attachment 176599
View attachment 176600
thnks bokka. try ekak deela balanna oniඔව් අපිට adsense + Ezoic පුළුවන්. මම AdSense Mediation enable කරා, එත් 95% earning එන්නේ Ezoic තමයි. මොකද bidding එකට win කරන්නේ Ezoic. ඒ කියන්නේ Ezoic අය ගන්න Ads වල (via Google Ad Exchange) CPC වැඩි කියන එක. අපිට ලාබයි ඔහොම කරන එක.උන්ගේ support ticket එකක් open කරාම 24hours reply කරනවා. පට්ට friendly බං.
උන්ගේ free full page cache එක Amazon CDN එකෙන් දෙන්නේ. වෙනම site එකට CDN ඕනෙත් නෑ.
https://www.ezoic.com/leap/
View attachment 176599
View attachment 176600
කොයි එක ගැන ද අහන්නේ?Akiyanne cpc wadi add eka ezoic da google laeda kiyala balala mulin adala add eka play wenawa kiyalada?

Mekaa karanne ezoicmediation walinda?කොයි එක ගැන ද අහන්නේ?
වෙන්නේ මේකයි. Mediation enable උනහම AdSense එකයි Ezoic එකයි අපේ site එකේ ads slot වලට bid කරනවා. වැඩි කෙනාට ads display කරන්න ලැබෙනවා. high paying ads display වෙන්නේ එතකොට. 95% Ezoic win වෙන්නේ.
https://support.ezoic.com/kb/article/google-adsense-and-the-mediation-app
Yes. ඕකට අකැමැති නම් Ezoic විතරක් use කරන්න පුළුවන්. එහෙම උනත් Adsense වලට වඩා CPC වැඩි බං.Mekaa karanne ezoicmediation walinda?
Ah ela bn thanksYes. ඕකට අකැමැති නම් Ezoic විතරක් use කරන්න පුළුවන්. එහෙම උනත් Adsense වලට වඩා CPC වැඩි බං.
මාගෙ එකම nich එකේ sites කීපයක් තියනවා. සමහර ඒවගෙ epmv වැඩි සමහර ඒවගෙ අඩුයි (US traffic එකට). Nich එක, country එක ඒවත් බලපානවා Epmv එකට නම්.
ahma be. ubta ahnan wenama account ekak hadagna wenwaok machan mama baluwa eka. but aye mata lanakwata yanna idea ekak tiyei. eka hinda bank account eka vitrak add karnna puluwan method ekak tiyei da country chnage natuwa.