ba ban man try kala ada.AdSense lankawata hadapu account akakata payoneer globle payment account akak add karanna puluwanda?
@lasankandy බැරිද බන් payoneer?ba ban man try kala ada.
~~ATTENTION~~
UAE bank account add karna wade hari giye na. swift code eka add kalama invalid input kiyala enne.
e vagema payoner golabla payment add karan ekath hari giye na. ekath support karnnne na.
------ Post added on Aug 10, 2022 at 11:33 AM
@lasankandy බැරිද බන් payoneer?
uba maru karla tiyei da macahnඔය රට බන් වෙනස් කරන්නම් ගුගල් පෙමන්ට් සෙන්ටර් එකෙන් කරන්න ඔන මතක විදිහට. මාරු කරන්න නම් අපි ඇත්තටම ලොකෙශ් මාරු උනා කියලා උන්ට සොස් එක්ක දෙන්න ඔන. නැත්නම් තියන අකවුන්ට් එකත් ඉවර වෙනවා.
මරු කරන්න ගියා බන්. හැබැයි Developer console එකේ ශිකුන සින් එකක් උනා Eur 2500ට වඩා ගිය වෙලේ උන් ඉල්ලුවා මම ඒ ලොකෙශන් එකෙ ඉන්නවා කියලා පෘෆ් residential permit එක billing proof , Bank statement අන්තිමට අක්වුන්ට් එකම අයින් කරන්න උනා බන්. ඔය එක එක region වල නීතී තියෙනවා බන් පොඩ්ඩක් බලපන් එක හින්දා.uba maru karla tiyei da macahn
Lankawe bank account ekakata ganna puluwan ne bn?ba ban man try kala ada.
~~ATTENTION~~
UAE bank account add karna wade hari giye na. swift code eka add kalama invalid input kiyala enne.
e vagema payoner golabla payment add karan ekath hari giye na. ekath support karnnne na.
------ Post added on Aug 10, 2022 at 11:33 AM
Account hadaddoma USA wage danna barida?මරු කරන්න ගියා බන්. හැබැයි Developer console එකේ ශිකුන සින් එකක් උනා Eur 2500ට වඩා ගිය වෙලේ උන් ඉල්ලුවා මම ඒ ලොකෙශන් එකෙ ඉන්නවා කියලා පෘෆ් residential permit එක billing proof , Bank statement අන්තිමට අක්වුන්ට් එකම අයින් කරන්න උනා බන්. ඔය එක එක region වල නීතී තියෙනවා බන් පොඩ්ඩක් බලපන් එක හින්දා.
Lankawe bank account ekakata ganna puluwan ne bn?
Account hadaddoma USA wage danna barida?
------ Post added on Aug 10, 2022 at 11:54 AM
ow bn lanakwata thmai danata ganne. lanakwe num man maruwen maruwta bank account dekata gannawa. rupiyal walin aran wadak nathi hinda man hituwa UAE wala bank ekata maru karnna.Lankawe bank account ekakata ganna puluwan ne bn?
Account hadaddoma USA wage danna barida?
------ Post added on Aug 10, 2022 at 11:54 AM
Developer console ekata pin verify karanna one nadda? Aluth acc ekak haduwoth eka parana app ekakata link karanna puluwanda?හදනකොට දාන්න පුලුවන් බන්. එතකොට VPN / VPS හරි සෙට් කරන යන්න ඔන. මෙක ඩිවලොපර් කන්සොල් එකට රෙජිස්ටර් වෙද්දිම කරාම අවුලක් නැ. හැබැයි මාට්ටු නොවෙන්න කරන්න ඔන. මුන් ගොඩක් වෙලාවට මොනිටර් කරනවා මම හිතන්නෙ අපෙ apps review වෙනවා අලුතෙන් දාන කොට දවස් 7ක්.
ඇඩ්සෙන්ස් වල අර පින් එකක් යන හින්දා පොඩ්ඩක් බලන්න වෙයි ඩොලර් 10, වෙන්න කලින් කරනවා නම්.
Developer console ekata pin verify karanna one nadda? Aluth acc ekak haduwoth eka parana app ekakata link karanna puluwanda?