Google Adsense

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    AdSense lankawata hadapu account akakata payoneer globle payment account akak add karanna puluwanda?
    ba ban man try kala ada.

    ~~ATTENTION~~

    UAE bank account add karna wade hari giye na. swift code eka add kalama invalid input kiyala enne.

    e vagema payoner golabla payment add karan ekath hari giye na. ekath support karnnne na.

    ------ Post added on Aug 10, 2022 at 11:33 AM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    Screenshot_3.png

    kauwruhari wena try karla deela hari giya ekek innawa num comment ekak danna.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    @lasankandy බැරිද බන් payoneer?

    ඔය රට බන් වෙනස් කරන්නම් ගුගල් පෙමන්ට් සෙන්ටර් එකෙන් කරන්න ඔන මතක විදිහට. මාරු කරන්න නම් අපි ඇත්තටම ලොකෙශ් මාරු උනා කියලා උන්ට සොස් එක්ක දෙන්න ඔන. නැත්නම් තියන අකවුන්ට් එකත් ඉවර වෙනවා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    ඔය රට බන් වෙනස් කරන්නම් ගුගල් පෙමන්ට් සෙන්ටර් එකෙන් කරන්න ඔන මතක විදිහට. මාරු කරන්න නම් අපි ඇත්තටම ලොකෙශ් මාරු උනා කියලා උන්ට සොස් එක්ක දෙන්න ඔන. නැත්නම් තියන අකවුන්ට් එකත් ඉවර වෙනවා.
    uba maru karla tiyei da macahn
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    uba maru karla tiyei da macahn
    මරු කරන්න ගියා බන්. හැබැයි Developer console එකේ ශිකුන සින් එකක් උනා Eur 2500ට වඩා ගිය වෙලේ උන් ඉල්ලුවා මම ඒ ලොකෙශන් එකෙ ඉන්නවා කියලා පෘෆ් residential permit එක billing proof , Bank statement අන්තිමට අක්වුන්ට් එකම අයින් කරන්න උනා බන්. ඔය එක එක region වල නීතී තියෙනවා බන් පොඩ්ඩක් බලපන් එක හින්දා.
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ba ban man try kala ada.

    ~~ATTENTION~~

    UAE bank account add karna wade hari giye na. swift code eka add kalama invalid input kiyala enne.

    e vagema payoner golabla payment add karan ekath hari giye na. ekath support karnnne na.

    ------ Post added on Aug 10, 2022 at 11:33 AM
    Lankawe bank account ekakata ganna puluwan ne bn?

    මරු කරන්න ගියා බන්. හැබැයි Developer console එකේ ශිකුන සින් එකක් උනා Eur 2500ට වඩා ගිය වෙලේ උන් ඉල්ලුවා මම ඒ ලොකෙශන් එකෙ ඉන්නවා කියලා පෘෆ් residential permit එක billing proof , Bank statement අන්තිමට අක්වුන්ට් එකම අයින් කරන්න උනා බන්. ඔය එක එක region වල නීතී තියෙනවා බන් පොඩ්ඩක් බලපන් එක හින්දා.
    Account hadaddoma USA wage danna barida?
    ------ Post added on Aug 10, 2022 at 11:54 AM
     
    • Love
    Reactions: baba-chuti

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Lankawe bank account ekakata ganna puluwan ne bn?

    Account hadaddoma USA wage danna barida?
    ------ Post added on Aug 10, 2022 at 11:54 AM

    හදනකොට දාන්න පුලුවන් බන්. එතකොට VPN / VPS හරි සෙට් කරන යන්න ඔන. මෙක ඩිවලොපර් කන්සොල් එකට රෙජිස්ටර් වෙද්දිම කරාම අවුලක් නැ. හැබැයි මාට්ටු නොවෙන්න කරන්න ඔන. මුන් ගොඩක් වෙලාවට මොනිටර් කරනවා මම හිතන්නෙ අපෙ apps review වෙනවා අලුතෙන් දාන කොට දවස් 7ක්.

    ඇඩ්සෙන්ස් වල අර පින් එකක් යන හින්දා පොඩ්ඩක් බලන්න වෙයි ඩොලර් 10, වෙන්න කලින් කරනවා නම්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    Lankawe bank account ekakata ganna puluwan ne bn?

    Account hadaddoma USA wage danna barida?
    ------ Post added on Aug 10, 2022 at 11:54 AM
    ow bn lanakwata thmai danata ganne. lanakwe num man maruwen maruwta bank account dekata gannawa. rupiyal walin aran wadak nathi hinda man hituwa UAE wala bank ekata maru karnna.

    habai man podi deyak dakka payoneer global eke. apita UAE virtual global bank account ekak hadanna puluwan payoneer eken. ehama karla payoneer ekata aran oni bank ekata trabsfer karnna puluwan. mokada UAE eke adsense ekak haduwoth un ahanne Swift code eka nemei. ABN code kiyala ekak. UAE adsense account ekak haduwoth patta chance tiyei.

    thawa awulauth tiyei. thawa account ekak haduwoth pin verify karnna patta kattak kanna oni. mokada mehe home delivery karnne na letter. api po box ekak rent ekata ganna oni.

    danata wade atha arla damma. apu dawas wala man kale mage ban card eke 400 AED withdraw kala weekely. eke thmai limit eka. dana sl goverment eken per week 200 AED vitrai withdraw karnna denne. service charge ekath wadi.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    හදනකොට දාන්න පුලුවන් බන්. එතකොට VPN / VPS හරි සෙට් කරන යන්න ඔන. මෙක ඩිවලොපර් කන්සොල් එකට රෙජිස්ටර් වෙද්දිම කරාම අවුලක් නැ. හැබැයි මාට්ටු නොවෙන්න කරන්න ඔන. මුන් ගොඩක් වෙලාවට මොනිටර් කරනවා මම හිතන්නෙ අපෙ apps review වෙනවා අලුතෙන් දාන කොට දවස් 7ක්.

    ඇඩ්සෙන්ස් වල අර පින් එකක් යන හින්දා පොඩ්ඩක් බලන්න වෙයි ඩොලර් 10, වෙන්න කලින් කරනවා නම්.
    Developer console ekata pin verify karanna one nadda? Aluth acc ekak haduwoth eka parana app ekakata link karanna puluwanda?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Developer console ekata pin verify karanna one nadda? Aluth acc ekak haduwoth eka parana app ekakata link karanna puluwanda?

    පරන එක්කට ලින්ක් කරන්න බැ බන්. App Id එක ඒ අක්වුන්ට් එකටම සෙට් වෙලා තියෙන්නෙ. පින් වෙරිෆයි කරන්න නෑ. හැම මාසේම 15 වෙනිදා සල්ලි එනවා බැංකුවට පේනියර් උනාට අවුලක් නෑ