මචෝ පොඩි උදව්වක් ඕනෙ. මට android phone එකට Google App එකක් සල්ලි ගෙවල ගන්න ඕනෙ. මට පොඩ්ඩක් කියන්නකෝ දන්න උදවිය මේකට payment එක කරන්නේ කොහොමද කියලා. Google Wallet එක හරහා payment එක කරන්න ඕන බවක් තමයි පෙනෙන්නේ. මං ලග commercial bank atm කාඩ් එකක් තියෙනවා. මේක Google wallet එකට link කරන්න පුලුවන්ද. ? දන්න අය පොඩි help එකක් දෙන්නකෝ