Google Balloon Lankawata Onemada???..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,209
    22,674
    113
    මේ වගේ උන් ඉන්න හින්ද තමයි හින්ද තමයි පිටසක්වලයො ලංකාවට ගොඩබහින්නෙ නැත්තෙ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කියලා වැඩක් නැ බන්.. මුගේ තාත්තා ටයිප් රයිටර් ගහපු එකෙක්ද කොහෙද? ඒ කාලේ ඔෆිස් වලට කම්පියුටර් ගෙනාවම ඒකෙන් කරන්ට් වදිනවා කියලා උද්ගොශනය කරපු ටයිපිස්ට් කෙනෙක්ගේ පුතෙක්..
    :eek::rofl::rofl:
    සිරාවට එහෙම සීන් එකක් උනාද බන් ...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena
    :lol::lol::lol:
    මේ වගේ පොන්න හරක් ඉන්න රටකට මොන google balloonද

    එක ඇත්ත මේ වගේ පොන්න හරක් ඉන්න රටකට ගුගල් බැලුන් හරියන්නෙත් නෑ පිටසක්වල ජීවියෝ එන්නෙත් නෑ :lol:
    L78qrMS.png