Google Balloon Lankawata Onemada???..

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Meka balal thirnaya karanda..
    Google-Balloon-Crash.jpg

    Google සමාගම ලෝකයට ම නොමිලේ ඉන්ටර්නෙට් ලබා දීමේ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ.

    එම ව්‍යාපෘතිය යටතේ ප්‍රථමයෙන් නොමිලේ ඉන්ටර්නෙට් සේවාව ලබා දෙන්නේ, ශ්‍රී ලංකාවට වීම විශේෂත්වයකි.

    එලෙස Google සමාගම ලෝකයට ම ඉන්ටර්නෙට් ලබා දීමට කටයුතු කරමින් සිටින්නේ, Google Balloons ගුවනට යැවීම මගිනි.

    පසුගියදා එලෙස ගුවනට යැවූ ඉන්ටර්නෙට් ලබා ගත හැකි පරීක්ෂණ මට්ටමේ ගූගල් බැලූනයක් කඩා වැටීමේ පුවතක් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

    මෙලෙස කඩා වැටී ඇත්තේ, 3G Internet පහසුකම් ලබා ගත හැකි බැලූනයකි.

    එම බැලූනය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවසක ෆාම් ගසක් මතට කඩා වැටී තිබිණි.

    Balloon-11-300x221.jpg
    Balloon-2-300x135.jpg
    Balloon-3-300x133.jpg

    Mekama Ubalage gewal uda watunoth ?? Podak hithapan Api Oya Yahapalane enda kalinma kiwa. eth thamath parakku naha
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Meka balal thirnaya karanda..
    Google-Balloon-Crash.jpg

    එම ව්‍යාපෘතිය යටතේ ප්‍රථමයෙන් නොමිලේ ඉන්ටර්නෙට් සේවාව ලබා දෙන්නේ, ශ්‍රී ලංකාවට වීම විශේෂත්වයකි.

    They won't provide free internet. It's just 3G/4G infrastructure for ISPs. But we can hope for cheap internet connection with more data bundle.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහෙද බන් නොමිලෙ ඉන්ටර්නෙට් දෙන්නෙ...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    අපේ වත්තට බාගන්ඩ බැරිද දන්නෑ :D

    ape Ayyalaa Ehema Hithana nisaama un Lankaawe Project Ekata Yawana Awa 100 paarak Hondata test karalaa Thamai Yawanne Kapeta Watenne Nathiwenna... Nathinam Ahas koorak gahala hari wattanna balai $$ ganna :P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ape Ayyalaa Ehema Hithana nisaama un Lankaawe Project Ekata Yawana Awa 100 paarak Hondata test karalaa Thamai Yawanne Kapeta Watenne Nathiwenna... Nathinam Ahas koorak gahala hari wattanna balai $$ ganna :P
    හඳටත් ගල් ගහන උන් බං මෙහෙ ඉන්නෙ. කොහොම හරි බායි :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol:
    මේ වගේ පොන්න හරක් ඉන්න රටකට මොන google balloonද
    කියලා වැඩක් නැ බන්.. මුගේ තාත්තා ටයිප් රයිටර් ගහපු එකෙක්ද කොහෙද? ඒ කාලේ ඔෆිස් වලට කම්පියුටර් ගෙනාවම ඒකෙන් කරන්ට් වදිනවා කියලා උද්ගොශනය කරපු ටයිපිස්ට් කෙනෙක්ගේ පුතෙක්..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කියලා වැඩක් නැ බන්.. මුගේ තාත්තා ටයිප් රයිටර් ගහපු එකෙක්ද කොහෙද? ඒ කාලේ ඔෆිස් වලට කම්පියුටර් ගෙනාවම ඒකෙන් කරන්ට් වදිනවා කියලා උද්ගොශනය කරපු ටයිපිස්ට් කෙනෙක්ගේ පුතෙක්..

    :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කියලා වැඩක් නැ බන්.. මුගේ තාත්තා ටයිප් රයිටර් ගහපු එකෙක්ද කොහෙද? ඒ කාලේ ඔෆිස් වලට කම්පියුටර් ගෙනාවම ඒකෙන් කරන්ට් වදිනවා කියලා උද්ගොශනය කරපු ටයිපිස්ට් කෙනෙක්ගේ පුතෙක්..

    සිරාවටම බන් ඩයල් අප්‍ මොඩම් ගහගෙන kbps ස්පීඩ් වලින් නෙට් යන අපි වගේ නොදියුණු රටවල් වලට 3G/4G වගේ තාක්ෂණයක් කියන්නෙ හීනයක් වගේ. වෙන රටවල් වල වගේ ලොකු කුළුණු ගහල ඉන්ටෙර්නෙට් දෙන්නත් අපේ දුප්පත් ආණ්ඩුවට සල්ලි නෑ. එහෙම හදන්න හදපු මොකක්ද කුලුනකුත් පහුගිය ටිකේ අපේ සිරිසේන ගොයියා නවත්තන්න ගියා ඒ සල්ලි ටික ඉතුරු කරල පොතේ දාල එන පොලියෙන් රට දුවවන්න හිතාගෙන. එහෙව් එකේ යකෝ පුම්බපු බැලුමක් උඩ යවල හරි අපිට 3G ස්පීඩ් එකෙන් ඉන්ටර්නෙට් යන්න හම්බවෙනව කියන්නෙ සන්තෝස වෙන්න ඕන දෙයක්. මොකද 3G කියන්නෙ දැනට ලෝකෙ තියෙන වේගවත්ම ටෙක්නොලොජි එක.
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    උබ නම් මහා මෝඩයෙක්.. :lol: Free internet දෙන්නෙත් නෑ.. ISP වලට තමයි ඕකෙන් සෙට් වෙන්නේ..